ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳව අනතුරු ඇඟවීම්

කොවිඩ් මර්දන එන්නත් ලබානොගත් හෝ එක් මාත්‍රාවක් ලබාගත් පුද්ගලයින් අතර ඩෙල්ටා ප්‍රභේදය පැතිරීමේ වැඩි සම්භාවිතාවයක් ඇති බව වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ බහුතර ජනතාවක් එන්නත්කරණයට ලක්කරන තුරු සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කිරීම අත්‍යව්‍යශ බවය.

ඒ හේතුවෙන් තර්ජනය අවසන් වී නොමැති බවද ඒ මහතා පෙන්වා දෙයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *