පොලීසියේ උසස් නිළතල දරණ අට දෙනෙකුට සිථාන මාරුවීම්
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 7 දෙනෙකු සහ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සඳහා සේවයේ අවශ්‍යතා මත වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.
ලේඛක
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 7 දෙනෙකු සහ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සඳහා සේවයේ අවශ්‍යතා මත වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.
බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින්විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ බස්නාහිර සහ සබරගමුව…
හෙද වර්ජනය සම්බන්ධයෙන් තමා සමග සෞඛ්‍ය අමාත්‍යවරිය ඊයේ සාකච්ඡා කළ බවත්, ඉල්ලීම්වලට විසඳුම් ලබාදීමට ඇය පොරොන්දු වූ බවත් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි…
රජය පොහොර සම්බන්ධයෙන් ගෙන ඇති තීන්දුව හේතුවෙන් ඉදිරියේදී රට සාගතයකට මුහුණ දිය හැකි බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනතුරු අඟවයි. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ, අද විපක්ෂ…
අද දිනය තුළ තවත් කොවිඩ් මරණ 37ක් මෙරටින් වාර්තා වී තිබේ. එම මරණ සියල්ල ඊයේ දින සිදුවු බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත. වාර්තා වූ…
නෙස්ලේ සමාගමේ ජනාදරයට පත් සන්නාමයක් වන මයිලෝ, තම සැකසූ පානය සමඟ ලබාදෙන ප්ලාස්ටික් බීම බටය වෙනුවට කඩදාසි බීම බටයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. ඒ මෙරට සැකසූ පාන…
අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ලගයින් 1,701ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 229,541ක් දක්වා ඉහළ ගොස් තිබේ.
පළාත් අතර පනවා ඇති සංචරණ සීමා නොතකා කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වු සුඛෝපබෝගී බස් රථ තුනක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. චෙංකලඩි – බදුල්ල මාර්ගයේ යුද හමුදා…
ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී, ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 34කට ආසන්න මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා ලබා සිටින එම සංස්ථාවේ හිටපු සභාපති ප්‍රසාද් හර්ශාන්…
කොවිඩ් අවදානම සැලකිල්ලට ගනිමින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් සිය වැසියන්ට ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුළු රටවල් 14ක සංචාරය කිරීම තාවකාලිකව තහනම් කර තිබේ. ශ්‍රී ලංකාව, ඉන්දියාව,පාකිස්ථානය, බංග්ලාදේශය, නේපාලය,…