සෞඛ්‍ය සේවාවට සම්බන්ධ තවත් පාර්ශවයක් වෘත්තීය ක්‍රියාමාර්ගයක

අද උදෑසන 8 සිට සේවාවලින් ඉවත්ව වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කළ බව පරිපුරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය පවසයි.

එම වෘත්තීකයින්ට සම්බන්ධ ඉල්ලීම් පිළිබඳ රජයේ අවධානය යොමු නොකිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයින්ගේ සංගමයේ සම ලේකම් ලෙසන්ත චතුරංග මහතා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *