දක්ෂිණ අදිවේගී මාර්ගයේ තවත් කොටසක් අද ජනසතු කිරීමට නියමිතයි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කපූදුව අන්තර් හුවමාරු ව අද ජන සතු කිරීමට නියමිතය. ඒ සඳහා වු උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දීරයේ දී මේ වන විට ආරම්භ…
ලේඛක
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කපූදුව අන්තර් හුවමාරු ව අද ජන සතු කිරීමට නියමිතය. ඒ සඳහා වු උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දීරයේ දී මේ වන විට ආරම්භ…
චීනයේ නිෂ්පාදිත “සයිනොෆාම්” එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට රැගෙන විත් තිබේ. අදාළ එන්නත් මාත්‍රා තොගය අද අලුයම 4.30ට චීනයේ බෙයිජිං සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ බව ශ්‍රී…
වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලංකාව තුළ ඉතාමත් අවමානයට ලක්ව ඇතැයි හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසයි. තරඟ පරදාවීම මෙන්ම ක්‍රීඩකයින්ගේ විනය සම්බන්ධයෙන් ද මේ වන විට බොහෝ…
හෙද සංගම් ඇතුළු සෞඛ්‍ය වෘත්තිය සමිති කිහිපයක් ආරම්භ කර ඇති වැඩවර්ජනය දෙවන දිනටත් අද ක්‍රියාත්මක වේ. ඊයේ දිනයේ බලධාරින් විසින් නිසි විසඳුම් ලබා නොදීම හේතුවෙන් අද දිනයේ ද…
අද උදෑසන 6 සිට දිස්ත්‍රික්ක 4කට අයත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබේ. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ, අද උදෑසන සිට ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත්…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක් තද වැසි ඇති වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු…
ඉල්ලීම් කිහිපයක් මුලකර ගනිමින් මෙරට ප්‍රධාන හෙද සංගම් තුනම එක්ව අද ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් රටපුරා රෝහල්වල කටයුතු අඩපණ වී තිබේ. ප්‍රතිකාර සඳහා පැමිණි ජනතාව වර්ජනය නිසා…
ජුනි 30 වනදා කොවිඩ් මරණ 43ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව මෙතෙක් මෙරටදී සිදුවී ඇති තහවුරු කළ කොවිඩ් මරණ…
අද දිනය තුළ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 642ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,815ක් වේ.…
පොලීසියේ රාජකාරී කාර්යක්ෂමව ඉටුකර ගැනීමට සෑම පොලිස් ස්ථානයක් සඳහාම ත්‍රීරෝද රථ ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ. ඒ අනුව අද දිනයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ…