Tuesday, November 3, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි

ලේඛක

correspondent

මත්තල සහ කටුනායක ගුවන්තොටුපළවල් ලොව සෞඛ්‍යාරක්ෂිතම ගුවන්තොටුපළවල් අතරට

ලෝකයේ සෞඛ්‍යාරක්ෂිතම ගුවන් තොටුපොළවල් 600 අතරට මත්තල සහ කටුනායක ගුවන් තොටුපොළවල් ඇතුළත්ව ඇති බව රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා පවසයි. ලෝකයේ ගුවන් තොටුපළවල් 17,000 ක් ඇසුරින් සිදුකළ සමීක්ෂණයකදී මෙම…

ගත වූ මාස හය තුළ වාර්තා වූ ළමා අපයෝජන පැමිණිලි පිළිබදව අනාවරණයක්

මේ වසරේ ගතවූ මාස 06 තුළ ළමා අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි 4,000කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි. මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ජාතික ළමා…

හරක් කටාගේ මත්ද්‍රව්‍ය ජාලය පිළිබඳව හෙළි වේ

මේ වනවිට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින බවට සැක කෙරෙන හරක් කටා නමැත්තාගේ මත්ද්‍රව්‍ය තොග ශ්‍රී ලංකාවට රැගෙනවිත් ඇත්තේ බහුදින ධීවර යාත්‍රාවලින් බවට අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය…

වයස අවුරුදු 15ක දැරිය විකිණීම සඳහා යොදා ගත් වෙබ් අඩවියේ හිමිකරු සොයා අත්අඩංගුවට

වයස අවුරුදු 15ක දැරියක් අන්තර්ජාලය හරහා අලෙවි කිරීමට අදාළව වෙළෙඳ දැන්වීම පළ කළ වෙබ් අඩවිය අනාවරණය කරගෙන ඇති බව පොලීසිය පවසයි. ඒ අනුව අදාළ වෙබ් අඩවියේ හිමිකරුව මේ…

අලුතින් හුදෙකලා කෙරූ ප්‍රදේශ

අද උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශයක් හුදකලා කිරීමට පියවර ගෙන තිබේ. මහනුවර දිස්ත්‍රික්කයේ කටුගස්තොට පොලිස් බලප්‍රදේශයේ යටිවාවල ග්‍රාම නිලධාරී වසමේ සාගරාදෙනිය වත්ත එලෙස හුදකලා කර…

තවත් සයිනොෆාම් එන්නත් මත්‍රා ලක්ෂ 10ක් දිවයිනට

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් අද අලුයම දිවයිනට රැගෙනවිත් තිබේ. චීනයේ බීජිං නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල් 869 දරණ ගුවන් යානයෙන් එම එන්නත් මාත්‍රා තොගය…

අද කාලගුණය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත්…

දෛනික ආසාදිතයින්ගේ අඩුවීමක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 241 දෙනෙකු අද දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,251කි. ඒ අනුව…

මුස්ලිම් ආධාර ශ්‍රී ලංකා ආයතනයෙන් කොවිඩ් වෛද්‍ය ආධාර

කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් රෝගීන්ට ප්‍රතිකාර සඳහා අවශ්‍ය රුපියල් මිලියන 30ක් පමණ වටිනා වෛද්‍ය උපකරණ තොගයක් “මුස්ලිම් ආධාර ශ්‍රි ලංකා” ආයතනය විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඊයේ දින…

නාමල් කරුණාරත්න සහ සමන්ත විද්‍යාරත්න අත්අඩංගුවට ගැනීමට යයි?

සෞඛ්‍ය  නීති රීති උල්ලංඝනය කරමින් උද්ඝෝෂණයක් සිදුකර ඇති බවට චෝදනා එල්ල වී ඇති ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු…