උතුරුමැදට තිස්ස – නැගෙනහිරට අනුරාධා

නැගෙනහිර සහ උතුරු මැද පළාත් සඳහා අද (04) නව ආණ්ඩුකාරවරු පත් කෙරිණි. ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ එසේ දිවුරුම් දුන්නේ මහාචාර්‍ය තිස්ස විතාරණ මහතා සහ අනුරාධා යහම්පත් මහත්මියයි.
ඒ අනුව අනුරාධා යහම්පත් මහත්මිය නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ලෙසද උතුරු මැද පළාත් ආණ්ඩුකාර ධූරයේ මහාචාර්ය තිස්ස විතාරණ මහතාද දිවුරුම් දුන්නේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *