මුරලිගේ පැත්තට කැරකෙන සුපිරි දග පන්දුව ගෝඨාභයගෙන්
මේ වන විට හිස්ව පවතින ආණ්ඩුකාර ධූර තුනක් සදහා අද(27) පත්වීම් ලබාදීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව උතුරු පළාතේ ආණ්ඩුකාර ධූරය ශ්රී ලංකාවෙන් බිහිවූ ලොව විශිෂ්ටතම පන්දු…
ලේඛක
මේ වන විට හිස්ව පවතින ආණ්ඩුකාර ධූර තුනක් සදහා අද(27) පත්වීම් ලබාදීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව උතුරු පළාතේ ආණ්ඩුකාර ධූරය ශ්රී ලංකාවෙන් බිහිවූ ලොව විශිෂ්ටතම පන්දු…
නව ආණ්ඩුවේ නියෝජ්ය හා රාජ්ය අමාත්යවරුන් දිවුරුම්දීම හෙට(27) පෙරවරුවේ සිදුකිරීමට නියමිතය. ජනාධිපති ලේකම් කාර්යාලයේදී නව රාජ්ය හා නියෝජ්ය අමාත්යවරුන්ගේ දිවුරුම්දීම සිදුවන අතර නව රජයේ පළමු කැබිනට් මණ්ඩල රැස්වීම…
රන්පාදම සහිත නව චූඩා මාණික්යය ඓතිහාසික රුවන්වැලි මහා සෑ රදුන්ට පැළඳවීම අද(25) පස්වරුවේ සිදුකෙරිණි. චූඩා මාණික්යය පැළඳ වූ කොත හෙට(26) උදෑසන මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්ය තිබ්බටුවාවේ ශ්රී සුමංගල…
උඩරටේ සිංහල ධනවතුන් නැතත් කුරුඳු, පොල්, පැඟිරි, මිනිරන් යන ද්රව්ය වෙළඳාම් කිරීමෙන් පහතරට සිංහලයන් ස්වල්ප දෙනෙක් ධන රැස්කරගෙණ තිබේ. මේ ධන රැස්කර ගැනීමට පරදෙශික ශාස්ත්රාචාරීන්ගෙන් ශිල්ප ශාස්ත්රයක් මේ…
පළමු කැබිනට් මණ්ඩලය රැස් වූ වහාම ප්රතිපත්ති ප්රකාශයන්ට අනුව නව රජයේ වැඩ කටයුතු ආරම්භ කරන බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගලදී ප්රකාශ කළේය. ඒ කුරුණෑගල පැවැති උත්සවයකට එක්වෙමිනි.…
ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්රම්ප් හෘදයාබාධයකට ගොදුරුවුණු බවත් අයහපත් සෞඛ්ය තත්තවයකින් පසුවන බවත් ඇමෙරිකන් මාධ්ය ඇතුළු විදෙස් මාධ්ය පසුගියදා වාර්තා කර තිබුණි. පසුගිය 16 වැනිදා 73 හැවිරිදි ට්රම්ප් සිය…
සියලුම දිස්ත්රික්කවල මහජන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා රාජකාරිවල යෙදවීමේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කර ඇත. ඒ අනුව මහජන ආරක්ෂණ පනතින් ජනාධිපතිවරයා වෙත පැවරී…
සිංහරාජ වනාන්තරයේ හිමිදිරි පෙදෙස රක්ෂිත කොටස බැකෝ යන්ත්ර යොදා ගනිමින් හානියට ලක් කර ඇති බව වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානය පවසයි. සිංහරාජ වන රක්ෂිතයේ සුවිශේෂි ස්ථානයක් සහ විශාල සංචාරක ආකර්ෂණයක්…
පැපුවා නිව් ගිනියාවට අයත් බොල් දුපත් සමුහය පැපුවා නිව්ගිනියාවෙන් වෙන්වී වෙනම රාජ්යයක් වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් ජනමත විමසුමක් පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්ය වාර්තා පවසයි. ඒ, පැපුවා නිව්…
රජයට අයත් ව්යවසායන් සහ සංස්ථා පාඩුවලින් මුදවා ලාභ ලබන ආයතන ලෙස සවිමත් කළයුතු බවත් ඒ සඳහා හැකියාව සහිත තැනැත්තන් ආයතන ප්රධානීන් ලෙස පත් කළයුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…