රුහුණු සරසවියේ කුලපති අලුත් වෙයි
රුහුණු විශ්වවිද්යාලයේ නව කුලපති ලෙස ආචාර්ය පූජ්ය අකුරටියේ නන්ද හිමියෝ පත් කරනු ලැබ සිටිති. උන්වහන්සේ බස්නාහිර පළාතේ ප්රධාන සංඝනායක හා මාලිගාකන්ද විද්යෝදය පිරිවෙනෙහි අධ්යක්ෂ යන ධූරද හොබවති. ඊයේ(17)…
ලේඛක
රුහුණු විශ්වවිද්යාලයේ නව කුලපති ලෙස ආචාර්ය පූජ්ය අකුරටියේ නන්ද හිමියෝ පත් කරනු ලැබ සිටිති. උන්වහන්සේ බස්නාහිර පළාතේ ප්රධාන සංඝනායක හා මාලිගාකන්ද විද්යෝදය පිරිවෙනෙහි අධ්යක්ෂ යන ධූරද හොබවති. ඊයේ(17)…
වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් සමස්ත ලංකා උපාධිධාරී ගුරු සංගමය අද (18) සහ හෙට (19) ලෙඩ නිවාඩු දමා වෘත්තිය ක්රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇත. කෙසේ…
සරසවි සිසුන්ගේ උද්ඝෝෂණයක් හේතුවෙන් කොළඹ වෝඩ් පෙදෙස බොරැල්ලේ සිට ටවුන් හෝල් දක්වා මාර්ගය වසා දමා ඇතැයි පොලිසිය පවසයි. සරසවි සිසුහු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් වෝඩ් පෙදෙසේ විශ්ව විද්යාල…
මාලිගාවත්ත ප්රදේශයේ පදිංචි නෝනා නජීමා නැමැති කාන්තාවක් පවසන්නේ කාති උසාවිය මගින් සිය දික්කසාදයේදි තමන්ට හා තම ආබාධිත දරුවාට දැඩි අසාධාරණයක් කළ බව පුවත් වාර්තා සඳහන් කරයි. සිය අබාධිත…
අද(17) සිට ලබන 20වැනිදා තෙක් මධ්යම, සබරගමු පළාත්වලට ද ගාල්ල, මාතර හා කළුතර දිස්ත්රික්කවලටද මිලි මීටර් 150 ඉක්මවූ තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. කොළඹ…
වව්නියාව විලක්කුවයිත්තකුලම් ප්රදේශයේදී වැසියකු සිය ඉඩම පස් කපන යන්ත්රයක් යොදා පිළිසකර කරමින් සිටින අතරතුරදී වළදමා තිබූ බිම්බෝම්බ තොගයක් ඊයේ (16) සවස හමුවී ඇති බව ඕමන්ත පොලීසිය පවසයි. අදාළ …
නයිජීරියාවට නුදුරින් මුහුදේ යාත්රා කරමින් තිබූ නෞකාවක සිටි තුර්කි ජාතික නැවියන් 10 දෙනෙක් ආයුධ සන්නද්ධ මුහුදු කොල්ලකරුවන් පිරිසකගේ ග්රහණයට ලක්වී ඇතැයි විදෙස් පුවත් සේවා අනාවරණය කරයි. නැව් හිමිකරු…
පාන් රාත්තලක මිල අද(17) මධ්යම රාත්රියේ සිට රුපියල් 5කින් ඉහළ දමන බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි. තිරිඟු පිටි කිලෝවක මිල් රුපියල් 8කින් ඉහළ දැමීමට ප්රීමා සමාගම ගත් තීරණයත්…
පුරා මාස එක හමාරකට ආසන්න කාලයක් පැවැති 12වැනි ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලිය පසුගිය 14වැනිදා එංගලන්තයේ ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්රීඩාංගණයේදී නිමාවට පත්වූයේ ප්රේක්ෂකයින්ට අමතක නොවන තරගයක මතක සටහන්…
ආනයනික තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 8කින් ඉහළ දැමීමට ප්රීමා සමාගම කටයුතු කර ඇත. ඊට සමගාමීව අනෙකුත් බෙදාහැරීමේ නියෝජිතයින්ද මෙසේ තිරිඟු පිටි මිල ඉහළ දමා ඇති අතර මහජන…