Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

Admin

අයිඑස් ලොක්කා ලිබියාවේ සැඟවිලා

අයිඑස් අයිඑස් ත්‍රස්ත සංවිධානයේ නායකයා හැටියට පෙනී සිටින අබු බකර් අල්-බග්දාදි මේ වනවිට ලිබියාවේ සැඟව සිටින බව ඉරාක හිටපු ඇමැතිවරයකු වන අල්-සුබෙයිදි බැග්ඩෑඩ් පෝස්ට් පුවත්පතට ප්‍රකාශ කර තිබේ.…

ලොව වටා

ශ්‍රී ලංකාවට අර්ධ චන්ද්‍රග්‍රහණයක්

ඊයේ(16) මධ්‍යම රාත්‍රියේදී අර්ධ චන්ද්‍ර ග්‍රහණයක් දැකබලා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකා වාසීන්ට හිමි විය. මෙම අර්ධ චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකාවට මෙන්ම ඔස්ට්‍රේලියාව, අප්‍රිකාව, දකුණු අමෙරිකාව මෙන්ම යුරෝපයේ සහ ආසියාවේ…

සෙල්ෆි ගන්න ගොස් අමාරුවේ වැටේ

උණවටුන රූමස්සල ප්‍රදේශයේදී සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය තරුණයින් සිව් දෙනකු අද (16) සවස මුහුදට වැටී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය පවසයි. එහිදී මුහුදට වැටුණු තරුණයින්ගෙන් දෙදෙනකු බේරාගෙන ඇතැයිද…

උසස් පෙළ සමත් සිසුන්ට හමුදා පුහුණුව දෙන්නැයි රතන හිමියෝ කියති

ලංකාවේ එකම ජාතියක් නිර්මාණය කරන්න නම් ඉදිරියේදී උසස් පෙළ සමත්වන සියලු ලාංකිකයන් හමුදාවට බඳවා ගෙන හමුදා පුහුණුව ලබාදීමත්, ලංකාවේ ඉතිහාසය ඔවුනට ඉගැන්වීමත් කළ යුතු බව පුජ්‍ය අතුරලියේ රතන…

පාර්ලිමේන්තුව මග හරින ඇමැතිවරුන්ට මෝදිගෙන් තරවටුවක්

පාර්ලිමේන්තු කටයුතු මග හරින මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වාර්තාවක් ඉල්ලා ඇතැයි ඉන්දීය එන්ඩීටීවී පුවත් සේවය සඳහන් කරයි. අද පැවැති අමාත්‍ය මණ්ඩල හමුවකදී ඉන්දීය අගමැතිවරයා ප්‍රකාශ කර…

ලොව වටා

රුහුණු සරසවියේ පීඨ කිහිපයක් හෙට සිට යළි විවෘතවේ

අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සමග සිසුන් ඇතිකරගත් ගැටුම් හේතුවෙන් වසා දමා තිබූ රුහුණු විශ්වවිද්‍යාලයේ පීඨ කිහිපයක් හෙට(17) යළි ආරම්භ කෙරෙන බව රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුජීව…

තැපෑල දින දෙකක් වැඩ නෑ

ලංකා තැපැල් සේවා සංගමය අද(16) පස්වරු 4 සිට දින දෙකක වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. බඳවා ගැනීම්, උසස් වීම්, වැටුප් තල අහිමි කිරීම් ඇතුළු…

නේපාලයේ කාලගුණය නපුරුවෙයි : 67ක් මරුට

නේපාලයේ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් 67 දෙනකු මියගොස්  ඇතැයි ‍8නේපාල පොලිස් ආරංචි පවසයි.  මේ වනවිටත් ස්වභාවික ජල ගැලීම් නායයාම් හේතුවෙන් 30 දෙනකු අතුරුදන්ව ඇතැයි වාර්තා වේ. අයහපත් කාලගුණික…

ලොව වටා

වස් සමය ඇරඹෙන පින්බර ඇසළ පොහොය අදයි

භික්ෂූන් වහන්සේලා වස් විසීම ආරම්භ කෙරෙන ඇසල පුර පසලොස්වක පොහොය දිනය අද(16) යෙදී ඇත. බුදු රජාණන්වහන්සේගේ චරිතයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ දිනයක් ලෙස ඇසළ පුර පසලොස්වක පොහෝ දිනය…

දැල්පන්දුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පෙරළි කරති

දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අද දින පැවති තරගයෙන් ගෝල 88-50ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ තර්ජිනී සිවලිංගම්…