පොහොට්ටුවේ ජනපතිවරණ ප්රතිපත්ති ප්රකාශය එළිදැක්වීම ඔක්තෝබරයේ
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්රතිපත්ති ප්රකාශය එළැඹෙන ඔක්තෝබර් 8 වැනිදා කොළඹදී එළිදක්වන පක්ෂ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි. අද(15) මාධ්ය හමුවක් පවත්වමින් ජී.එල්.පීරිස් මහතා මේ බව…
