අද හා හෙට ගුරුවරු ලෙඩවෙති

වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් සමස්ත ලංකා උපාධිධාරී ගුරු සංගමය අද (18) සහ හෙට (19) ලෙඩ නිවාඩු දමා වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇත.

කෙසේ වෙතත් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සඳහා ගුරු සංගම් 27ක් සහයෝගය ලබා නොදෙන බව ලංකා ගුරු සංගමය ප්‍රකාශ කරයි.

(Image – Daily mirror)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *