මහ මග චණ්ඩි රිමාන්ඩ් : වීඅයිපී ලොක්කා කට්ටිපනී
කොළඹ – නුවර ප්රධාන මාර්ගයේ කලගෙඩිහේනේදී වෑන් රථ රියදුරකුට තර්ජනය කර වෑන් රථයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා අත්තනගල්ල අධිකරණය වෙත ඉදිරිපත්…
ලේඛක
කොළඹ – නුවර ප්රධාන මාර්ගයේ කලගෙඩිහේනේදී වෑන් රථ රියදුරකුට තර්ජනය කර වෑන් රථයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා අත්තනගල්ල අධිකරණය වෙත ඉදිරිපත්…
යාපනයේ, මනිපායිහිදී පොලිස් නිලධාරීන්ට පහර දීමට තැත් කළ ‘ආවා’ කල්ලියේ සාමාජිකයින් හා පොලිසිය අතර ගැටුමකදී ආවා කල්ලි සාමාජිකයකු පොලිස් වෙඩි පහරකින් මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි. ගැටුම අතරතුර…
එක්දින තරග තුනකට සහභාගීවීම සදහා බංග්ලාදේශ ක්රිකට් කණ්ඩායම අද(20) ශ්රී ලංකාවට පැමිණියේය. බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වය මශ්රෆී මොර්ටාසාට හිමිව තිබුණද ආබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහුට ශ්රී ලංකා තරගාවලිය අහිමිවී තිබේ.…
මඩකලපුව පූනානි ප්රදේශයේ ඉදිකැරෙන නැගෙනහිර හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලාට අයත් බව කියන බැටික්ලෝ කැම්පස් පෞද්ගලික සමාගම නමැති ශරියා විශ්වවිද්යාලය සඳහා සෞදි අරාබියේ තහනම් සංවිධානයකින් අමෙරිකා ඩොලර් මිලියන 100කට අධික…
යාපනය කොළඹ රාත්රි දුම්රියේ ගැටී කිලිනොච්චිය අරවියල්නගර් ප්රදේශයේදී තරුණයින් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. ඊයේ(19) රාත්රි කාලයේදී අදාළ තරුණයින් දුම්රිය පැමිණෙන අවස්ථාවේ දුම්රිය මාර්ගයේ වැතිර සිට ඉවත්වීමට උත්සාහ…
දිවයිනේ ප්රදේශ රැසකට දින දෙකක් තිස්සේ ඇද හැළුණු මහ වැසි හේතුවෙන් මේ වන විට හත්දෙනකු මියගොස් දහසකට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්යස්ථානය පවසයි. සූරියවැව…
සූරියවැවදී ත්රී රෝද රියක් මතට ගසක් කඩා වැටීමෙන් එහි ගමන් කරමින් සිටි මවක් හා දියණියන් දෙදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
මෙවර අධ්යයන පොදු සහතික පත්ර උසස් පෙළ විභාගය එළැඹෙන අගෝස්තු 5 වැනිදා සිට අගෝස්තු 31වැනිදා දක්වා පැවැත්වෙන බවත් මෙවර 5 වසර ශිෂ්යත්ව විභාගය අගෝස්තු 4 වැනිදා පැවැත්වෙන බවත්…
එංගලන්තයෙන් ශ්රී ලංකාවට කුණු කන්ටේනර් 102ක් ගෙන ඒමේ කොන්ත්රාත්තුව පිටුපස මෙරට ප්රධාන පෙළේ පෞද්ගලික ආයතනයක් සිටින බවත් එහි හිමිකරු එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේ තැතක් ඇති බවත් ‘සුරකිමු ශ්රී ලංකා’…
මධ්යම කඳුකරයේ බටහිර බැවුම් ප්රදේශවලට දිගින් දිගටම ඇද හැළෙන අධික වර්ෂාවත් සමඟ ගිනිගත්හේන නගරයේ වෙළඳසල් 10 ක් පමණ මහවැලි ගඟ දෙසට නායගොස් වෙළඳසැලක සිටි එක් සේවකයකු අතුරුදහන් වී…