Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

Admin

ෆේස් ඇප් සම්බන්ධයෙන් ඇමරිකාව විමර්ශනයක් ඉල්ලයි

වයසට ගිය ආකාරය දැක්වෙන ඡායාරූප ප්‍රසිද්ධ කරමින් සමාජ මාධ්‍යවල මේ දිනවල වේගයෙන් පැතිරී තිබෙන රුසියාවේ නිෂ්පාදිත “ෆේස්ඇප්” මෘදුකාංගය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වැන්නැයි ඇමෙරිකා එක්සත් ජනපද සෙනට් සභික සුළුතර කණ්ඩායමේ නායක චක්…

ලොව වටා

සිම්බාබ්වේ ක්‍රිකට් තහනම් කරයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් සිම්බාබ්වේ ක්‍රිකට් තහනම් කර ඇති අතර මෙයට හේතුවී ඇත්තේ සිම්බාබ්වේ ක්‍රිකට් සඳහා අනිසි රාජ්‍ය මැදිහත්වීමේ කාරණා ඔප්පුවීමයි. ඊයේ (18දා) පැවති පාලක මණ්ඩලයේ රැස්වීමකදී…

අධික වැසි හා සුළං සමග රට පුරා අනතුරු ඇගවීම්

පවතින අධික වැසි හා සුළං තත්ත්වය හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අනතුරු වාර්තා වී ඇත. ගාලු පිටත වරායේ නැංගුරම්ලා තිබූ නැවක් සැඩපහරකට හසුවී ඇතැයි වාර්තා වේ. එමෙන්ම කළු හා…

පොලිස් කොමිසමේ ලේකම් අත්අඩංගුවට

ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාවේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා රහස් පොලිසිය මගින් අද(18) අත්අඩංගුවට ගනු ලැබීය. ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අත්අඩංගුවට පත්වූ…

මහ වැසි සමග හැටන් – කොළඹ මාර්ගය අවහිරවෙයි

හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේදී ප්‍රධාන මාර්ගය හරහා ගසක් කඩා වැටිම නිසා රථවාහන ධාවනයට බාධා ඇතිවී ඇතැයි පොලීසිය පවසයි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයට අද(18) අලුයම් කාලයේ සිට…

සම්පන්දන් රජයේ නිල නිවාස අවභාවිතයක

දෙමළ ජාතික සන්ධානයේ (TNA) නායක ආර්. සම්පන්දන්ට විපක්ෂ නායකවරයා  වශයෙන් කටයුතු කළ සමයේදී රජය විසින් ලබාදී තිබූ නිල නිවසින් ඉවත් වන්නැයි කිහිපවරක්ම දැනුම්දී ඇතත් ඔහු එම නිවසින් තවමත්…

සාෆි සම්බන්ධ පරීක්ෂණ විධිමත් කරන්නැයි උපදෙස්

මව්වරුන් වඳ භාවයට පත් කිරීම ඇතුළු චෝදනා රැසක් එල්ලවී ඇති වෛද්‍ය මොහොමඩ් සාෆි සම්බන්ධයෙන් පරීක්ෂණ මණ්ඩලයක් පත්කර නිසි අයුරින් පරීක්ෂණයක් පවත්වන ලෙස වැඩ බලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා පොලිස්…

කාති උසාවිය නිසා මුස්ලිම් දැරිය කබලෙන් ලිපට

දූෂණයට ලක්වූ මහනුවර ප්‍රදේශයේ දැරියක් කාති උසාවිය මගින් අදාළ දූෂකයාටම විවාහ කර දුන් බව ඇගේ පියා පසුගියදා අනාවරණය කළේය. පියා විසින් මේ සම්බන්ධව පොලිසියට පැමිණිලි කිරීමට ගත් උත්සාහයද…

වයසට යන්නේ බලාගෙනයි

මේ වනවිට ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ රැල්ලක් මෙන් පැතිර යන Faceapp යෙදවුම ඔස්සේ වයසට ගිය ඡායාරූප ප්‍රසිද්ධ කිරීම මගින් පරිගණක පරිශීලකයන්ගේ දත්ත අනතුරට ලක්වීමේ අවදානමක් ඇතැයි…

Featured News

හරීන් හතුරුසිංහට යන්න කියයි

එළැඹෙන බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයෙන් පසු සිය ධූරවලින් ඉවත් වන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා දැනුම් දී…