Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

Admin

මුරලිගේ ජීවිත කථාව සිනමාවට

ශ්‍රී ලංකාවෙන් බිහිවූ  ලොව විශිෂ්ටතම දඟ පන්දු යවන්නා ලෙස විරුදාවලි ලද මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව ඇතුළත් සිනමා පටයක් නිර්මාණය කිරීමට ඉන්දීය සිනමා සමාගමක් සූදානම් වෙයි. මුත්තයියා මුරලිදරන්ගේ ස්වයං…

ජනපති කොන්දක් ඇති බව කියයි

තමන් කොන්දක් නැති නායකයෙකු ලෙස පෙන්වීමට ඇතැම් අය උත්සාහ කළත් තමා කොන්දක් ඇති ඍජු නායකයකු බව පෙන්වා ඇතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රණවිරුවන්ට සුභසාධන ප්‍රතිලාභ ප්‍රදානය කිරීමේ උත්සවයකට…

මාලිංග අවසන් තීරණය ගනී

ජූලි 26 වැනිදා ආරම්භ වන බංග්ලාදේශ – ශ්‍රී ලංකා පළමු එක්දින තරගයෙන් පසු එක්දින ක්‍රිකට් දිවියට සමුදෙන බව ලසිත් මාලිංග පවසයි. ශ්‍රී ලංකාව බිහිකළ සුපිරිතම වේග පන්දු යවන්නෙක්…

හදිසි නීතිය මසකින් දිගුවෙයි

හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද(22) අත්සන් තබා ඇත. ඒ අනුව මුස්ලිම් අන්තවාදීන් විසින් එල්ල කළ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයට පසු මේ…

කුණු කන්ටේනර් සිද්ධිය කුණු‍වෙන ලකුණු

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. මෙරටට ගෙන්වූ කසළ නැවත කසළ ගෙන්වූ රටට හරවා යැවීමට නොහැකි බවත් එසේ යැවීම සඳහා මධ්‍යම…

කළුතර ප්‍රදේශ රැසක අරාබි නාම පුවරු

කළුතර ප්‍රදේශයේ මංමාවත්වල සහ විවිධ ආයතන රැසක අරාබි අක්ෂර භාවිත කරමින් දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කර ඇති බවත් වහා ඒවා ඉවත් කරන ලෙසත් ඉල්ලා කළුතර සිංහල බෞද්ධ ව්‍යාපාරික වෘත්තීයවේදි…

හොංකොං දේශය ඇවිලෙයි

උදර්පණ නීතිය අවලංගු කරන්නැයි ඉල්ලමින් හොංකොංහි පැවැත්වෙන විරෝධතා හේතුවෙන් එරට දෛනික කටයුතු සියල්ල අඩපණ වී ඇතැයි විදෙස් පුවත් වාර්තා පවසයි. මෙම තත්ත්වය ඉදිරියටත් පැවතියහොත් හොංකොං දේශයට බරපතල ආර්ථික…

ලොව වටා

පාන් පිටි හා කිරි පිටිවලටත් මිල සූත්‍රයක්

පාන් පිටි සහ කිරි පිටි සඳහා ද මිල සුත්‍රයක් හඳුන්වාදීමට කටයුතු කරන බව වැඩබලන කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පැවසීය. ඉදිරියේදී කිරි පිටි සහ පාන්…

ජාතිය උප්පැන්නෙනුත් කපයි

මින් ඉදිරියට අලුත උපදින දරුවන් සඳහා ලබාදෙන ජාතික උප්පැන්න සහතිකයේ 2019 වසරේ සිට දෙමාපියන්ගේ ජාතිකත්වය පිළිබඳව දැක්වීමේදී ශ්‍රී ලාංකික යනුවෙන් සඳහන් කිරීමට පියවර ගන්නා බව රෙජිස්ටර් ජනරාල් එන්.සී.විතානගේ…

Featured News

කුසුම් පීරිස් සමුගනී

ප්‍රවීණ ගුවන් විදුලි ශිල්පිණී කුසුම් පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. කලෙක සිට පිළිකා රෝග තත්වයෙන් පීඩා විඳි ඇය මියයන විට 71 වන වියේ පසු වූ අතර ගුවන් විදුලි නිවේදිකාවක්,…