ජාතිය උප්පැන්නෙනුත් කපයි

මින් ඉදිරියට අලුත උපදින දරුවන් සඳහා ලබාදෙන ජාතික උප්පැන්න සහතිකයේ 2019 වසරේ සිට දෙමාපියන්ගේ ජාතිකත්වය පිළිබඳව දැක්වීමේදී ශ්‍රී ලාංකික යනුවෙන් සඳහන් කිරීමට පියවර ගන්නා බව රෙජිස්ටර් ජනරාල් එන්.සී.විතානගේ මහතා පවසයි.

මීට පෙර උප්පැන්න සහතිකයේ සිංහල, දමිළ, බර්ගර් ආදී වශයෙන් ජාතිය සඳහන්ව තිබිණි.

(උපුටා ගැනීම – ලංකාදීප)

1 Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *