වෛද්‍ය සභාවට ‍ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

පිළිගත් විදෙස් විශ්වවිද්‍යාලවලින් වෛද්‍ය උපාධිය ලබාගත් උපාධිධාරීන් ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාව මගින් පවත්වනු ලබන විභාගය සමත්වන්නේ නම් වෛද්‍යවරුන් ලෙස ලියාපදිංචි කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය වෛද්‍ය සභාවට නියෝග කර ඇත.

ත්‍රිපුද්ගල ශ්‍රේෂඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබාදී ඇති අතර විදෙස් විශ්වවිද්‍යාලවලින් උපාධිය ලබාගත් එම්.එන්.ශහාබ්දීන් ඇතුළු 16 දෙනකු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් පසු මෙම තීන්දුව ප්‍රකාශ කෙරිණි.

(උපුටා ගැනීම – srilankanmirror)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *