LK reports news sinhala

පොදුජන පෙරමුණ V Can සමග ගෙයින් ගෙට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරා ගැනීමේ ජනමතය විමසීමේ ඊ ප්‍රවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කර ඇත.
පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා මෙහි පෙරමුණ ගෙන ගෙයින් ගෙට යමින් දිවයින පුරා මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති අතර ඒ සදහා V can නමින් app එකක් යොදාගෙන ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වෙතියි බොහෝ දෙනා මත පළ කරති. මේ අතර පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද වෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *