LK reports news sinhala

ඉන්දුනීසියාව සෙළවෙයි

ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා දූපත්හි රිච්ටර් මාපාංක 7ක භූ කම්පනයක් සිදුව ඇතැයි විදෙස් පුවත් වාර්තා කරයි.
සුනාමි තත්ත්වයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට අනතුරක් නැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *