ඇගේ කඳුළ බර වැඩිවෙයි – පොඩි පොඩි සංශෝධන එපා කියයි
මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය වීමේදී විවාහ වීමේ වයස් සීමාව අවුරුදු 18 දක්වා සංශෝධනය විය යුතු බව අලුත් පියාපත් සංවිධානය පවසයි. අලුත් පියාපත් සංවිධානය විසින් මෙහෙයවන ලද ‘ඇගේ…
ලේඛක
මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය වීමේදී විවාහ වීමේ වයස් සීමාව අවුරුදු 18 දක්වා සංශෝධනය විය යුතු බව අලුත් පියාපත් සංවිධානය පවසයි. අලුත් පියාපත් සංවිධානය විසින් මෙහෙයවන ලද ‘ඇගේ…
අධ්යාපනය සඳහා වැඩි ආයෝජනයක් සිදුකිරීම තම රජයක් යටතේ සිදුවන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති…
අනාරක්ෂිත ෆේස්බුක් ගිණුම් හඳුනා නොගත් පාර්ශ්වයකගේ ග්රහණයට නතු වීමේ අවදානමක් මතුවී ඇතැයි ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි. නාඳුනන පුද්ගලයකු විසින් එවන ලද යොමුවක් හරහා ෆේස්බුක් අඩවි හා…
දිවයිනේ සියලු දිස්ත්රික්ක සඳහා සන්නද්ධ හමුදාව යෙදවීම සඳහා වන අති විශේෂ ගැසට් පත්රයක් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කර තිබේ. හදිසි නීතිය තවදුරටත් දීර්ඝ නොකිරීමේ තීරණයත් සමග…
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා කිසිසේත් වෙනස් නොවන බව හිටපු ජනපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අනුරාධපුර පැවැති උත්සවයකට එක්වූ අවස්ථාවේදී මාධ්යවේදීන් ඇසු පැනයකට පිළිතුරු දෙමින්…
ශ්රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දී සිය 5වැනි ජාත්යන්තර ටෙස්ට් ශතකය ලබාගැනීමට ධනංජය ද සිල්වා සමත් විය. ඒ ශ්රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම වෙනුවෙන්…
එංගලන්තයේ ලීඩ්ස්හිදී පැවැත්වෙන අළු බඳුන ටෙස්ට් ක්රිකට් තරගාවලියේ තෙවැනි ටෙස්ට් තරගයේදී සිය පළමු ඉනිමේදී එංගලන්තය ලකුණු 67කට සියලු දෙනා දැවී ගියේය. ඒ ඕස්ට්රේලියා කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු…
ඇමැති රවුෆ් හකීම් යටතේ පවතින ජාතික ජල සම්පත් හා ජලාපවහන මණ්ඩලයේ සේවකයන් 85 දෙනකු අමාත්ය සම්බන්ධීකාරකවරුන් ලෙස පත්කර ඔවුන්ට වැටුප් වශයෙන් රුපියල් කෝටි 16කට වැඩි මුදලක් ගෙවා ඇතැයි…
ජනාධිපතිවරයා යටතේ ඇති අමාත්යාංශයකට කථානායක කරු ජයසූරිය ඇඟිලි ගසන්නට පටන් ගෙන ඇති බවට ශ්රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා චෝදනා කරයි. මෙවන් කටයුත්තක් සිදුව…
සතොස ආයතයේ සිදුව ඇති දූෂණ සහ අක්රමිකතා සම්බන්ධයෙන් අමාත්ය රිෂාඩ් බදියුදීන්ගෙන් ප්රශ්න කිරීමට පොලීසිය වහා ක්රියා කළ යුතු බව රාවණා බලය සංවිධානයේ මහලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ කියති. උන්වහන්සේ මේ…