LK reports news sinhala

‘ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක්’ – හිටපු හමුදාපති කියයි

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් බව හිටපු හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

එම සිංහල බෞද්ධ රටේ ද්‍රවිඩ, මුස්ලිම් ආදී සියලු ජන කොටස් ශ‍්‍රී ලංකාව නම් පවුල තුල එකට ජීවත් විය යුතු බව ද ඔහු කියා සිටී.

සිංහල ජනතාව පියා සේ අනෙක් සෙසු සාමාජිකයන් සමඟ සහයෝගයෙන් ජීවත් විය යුතු බව ද සේනානායක මහතා සඳහන් කරයි.

දේශපාලනය යනු යනු දේශය පාලනය කිරීම බවත් ඒ සඳහා මැතිවරණ වේදිකාවලට හෝ දේශපාලන පක්ෂවලට සම්බන්ධ විය යුතු නැති බවත් ජනතාවට වැඩක් සිදුකෙරෙන කටයුතුවලට තමන් ඒ අර්ථයෙන් දේශය පාලනයට කිරීමට එක්වන බවද කියා සිටියේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *