ලසිත් මාලිංගගෙන් යළිත් ලෝක වාර්තාවක්

ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක ලසිත් මාලිංග ලොව වැඩිම විස්සයි විස්ස කඩුලු ලබාගත් පන්දු යවන්නා ලෙස වාර්තා පොතට එකතු විය. ඒ සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග මහනුවර පල්ලේකැලේ පිටියේ පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගයේදීය.

මීට පෙර පාකිස්තාන කණ්ඩායමේ සහීඩ් අෆ්‍රිඩි කඩුලු 98ක් ලබා තබා තිබූ වාර්තාව ඒ අනුව බිද වැටිණි.
ලසිත් මාලිංග මේ වන විට කඩුලු 99ක් ලබා සිටී.

(Image – skysports.com)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *