ජනපති එදා බෑ කිව්වාට දැන් හා කියලා
පාස්කු ඉරුදින ප්රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට ජනාධිපතිවරයා එකඟතාව පළකර ඇතැයි නියෝජ්ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පවසයි. එම කාරක සභාවේ සභාපති නියෝජ්ය…
ලේඛක
පාස්කු ඉරුදින ප්රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට ජනාධිපතිවරයා එකඟතාව පළකර ඇතැයි නියෝජ්ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පවසයි. එම කාරක සභාවේ සභාපති නියෝජ්ය…
මුස්ලිම් අන්තවාදී නායක සහරාන්ගේ තව්හිද් ජමාත් නමැති සංවිධානයේ ක්රියාකාරකම් ගැන විස්තර කර ඔවුන්ගෙන් ප්රහාරයක් එල්ලවිය හැකි බවට ජාතික බුද්ධි අංශය 2017 වර්ෂයේ සිට 2019 අප්රේල් මාසය දක්වා 97…
ශ්රී ලංකාව හා සංචාරක නවසීලන්තය අතර පැවැති දෙවැනි විස්සයි විස්ස තරගයෙන්ද කඩුලු 4ක ජයක් ලැබූ නවසීලන්තය තරගාවලියේ ජයද හිමිකර ගැනීමට සමත් විය. ඒ අනුව තරග තුනකින් යුත් විස්සයි…
මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ පළමුවන විත්තිකාර හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන් සිංගප්පූරුවෙන් පිටුවහල් කර උදර්පන නීතිය යටතේ ශ්රී ලංකාවට ගෙන්වා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම…
සිංහලයාගේ ලේ උරාබොන්ට ව්යාඝ්ර රංචුවක් සැරසී සිටිති. මේ කාලයේ සිංහලන් සමගියෙන් ක්රියාකටයුතුයි. දුශ්චරිත ක්රියා කරන්නාවූ යුරෝපීය මිත්යාදෘෂ්ටිකයන් අනුවයාම හේතුකොටගෙන සිංහලයන්ට වේගණ යන අන්තරාය ගැණ සැලකීම වටී. මේ සම්බන්ධව…
ඇල්පිටිය ප්රාදේශිය සභාවේ ඡන්ද විමසීම ඔක්තෝම්බර් 11 වැනි සිකුරාදා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ. එම ප්රාදේශීය සභාවේ ඡන්ද විමසීම සිදුකරන දිනය ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය ගාල්ල…
තම රජයක් යටතේ නව පාලනයකදී අන්තවාදී ත්රස්තවාදයට නැවත හිස එසවීමට ඉඩ නොදෙන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණු ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. සුරක්ෂිත සහ විනයගරුක රටක් බිහිකරන…
පළාත් සභා මැතිවරණය අලුත් හෝ පැරණි ක්රමයට පැවැත්වීමේ බලයක් ජනපතිවරයාට නැතිබව ශ්රේෂ්ඨාධිකරණය ජනපතිට දැනුම්දී ඇතැයි ජනාධිපති මාධ්ය අංශය පවසයි. අද(2) ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ශ්රේෂ්ඨාධිකරණය මීට පෙර…
ට්විටර් සම නිර්මාතෘ එම සමාගමේ ප්රධාන විධායක ජැක් ඩෝර්සිගේ ට්විටර් ගිණුමට අනවසරයෙන් පුද්ගලයෙක් ඇතුළු වී ඇතැයි විදෙස් මාධ්ය වාර්තා සඳහන් කරයි. මිලියන හතරකට අධික ට්විටර් පරිශීලකයන් ප්රමාණයක් සිටින…
ශ්රී ලංකා වෛද්ය සභාවේ හිටපු සභාපති ජ්යෙෂ්ඨ වෛද්ය, ශාස්ත්රීය හා දේශපාලන ක්රියාකාරිකයකු වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අද(2) අභාවප්රාප්ත විය. මිය යන විට ඔහු 86වැනි වියේ පසුවිය. කාලෝ…