LK reports news sinhala

ජනපතිවරණය ඇරඹීමට සියල්ල සූදානමින්

ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය පියවර ගැනීමට සැප්තැම්බර් 10 වැනිදායින් පසුව මැතිවරණ කොමිසන් සභාවට බලය හිමිවන බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

එම දිනෙන් පසුව ජනාධිපතිවරණයට අදාලව නාමයෝජනා කැඳවීම ඇතුළු අනෙකුත් කටයුතු සිදු කිරීමට පියවර ගන්නා බවද ඔහු කියා සිටී.

මේ අතර ජනාධිපතිවරණය නොවැම්බර් මස අවසන් සතියේ සෙනසුරාදා පැවැත්වෙනු ඇති බවට දේශපාලන ආරංචි වාර්තා කරයි.

(උපුටා ගැනීම – ලංකාදීප/ Image – Daily FT)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *