යාහු මේල් බිඳ වැටීමෙන් ලොව බොහෝ පිරිසක් අමාරුවේ
Yahoo (යාහූ) ඊමේල් සේවයේ තාක්ෂණික දෝෂයක් ඇතිවීම හේතුවෙන් ලොව පුරා යාහු ඊමේල් පද්ධතිය ඊයේ(5) දිනයේදී බිඳ වැටිණි. මේ හේතුවෙන් පරිශීලකයෝ විශාල පිරිසක් දැඩි අපහසුතාවට පත්වූ බව විදෙස් මාධ්ය…
ලේඛක
Yahoo (යාහූ) ඊමේල් සේවයේ තාක්ෂණික දෝෂයක් ඇතිවීම හේතුවෙන් ලොව පුරා යාහු ඊමේල් පද්ධතිය ඊයේ(5) දිනයේදී බිඳ වැටිණි. මේ හේතුවෙන් පරිශීලකයෝ විශාල පිරිසක් දැඩි අපහසුතාවට පත්වූ බව විදෙස් මාධ්ය…
පාකිස්තාන ක්රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස හිටපු නායක මිස්බා උල් හක් පත්කරනු ලැබ ඇතැයි එරට මාධ්ය වාර්තා කරයි. ඔහු තේරීම් කමිටුවේ සභාපති ලෙසද කටයුතු කරයි. පාකිස්තානය බිහිකළ දක්ෂතම…
පාස්කු දින එල්ල වු මුස්ලිම් අන්තවාදීන්ගේ බෝම්බ ප්රහාර මාලාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති ත්රස්තවාදී සැකකරුවන් හා ඔවුන්ට ආධාර අනුබල දුන් 41 දෙනකුගේ බැංකු ගිණුම්…
රටේ තරුණයින් බොහෝ දෙනෙක් පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාට අයත් නොවන කෙනෙක් ජනාධිපති කළ යුතු බව කියා සිටින බවත් එක්සත් ජාතික පක්ෂය යෝජනා කරන සියලු දෙනා 225ට අයත් බවත්…
කොළඹදී මේ දිනවල පැවැත්වෙන බෝරා සමුළුව හේතුවෙන් ගව මස් සැපයීම පිණිස ගෝ ඝාතක ආඥා පනත දැඩි ලෙස උල්ලංඝනය කරමින් ගවයන් විශාල ප්රමාණයක් දිනපතා එකවර ඝාතනය කරන බව සත්ත්ව…
රත්මලාන හා පලාලි අතරත් එතැන් සිට ඉන්දියාව දක්වාත් නව ගුවන් සේවාවක් ආරම්භ කිරීමට පෞද්ගලික ගුවන් සමාගමක් කටයුතු සූදානම් කර ඇතැයි වාර්තාවේ. පිට්ස් එයාර් නමැති මෙම සමාගම ලබන ඔක්තෝබර්…
තමන් කිසිසේත් දේශපාලනයට සම්බන්ධ නොවන බව හිටපු ක්රිකට් නායක කුමාර් සංගක්කාර පවසයි. සංගක්කාර එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයට එන බව දක්වමින් පසුගිය දිනවල සමාජ මාධ්ය ජාලා ඔස්සේ විවිධ ප්රචාර…
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂකත්වය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා නුසුදුසු බවට තමන් පෙර චෝදනා කිරිම සම්බන්ධව වරද පිළිගන්නා බවත් ගෝඨාභය මහතා ජනපති අපේක්ෂකත්වයට සුදුසු බව තමා තේරුම්ගත්…
මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධිය පිළිබඳ තොරතුරු හෙළිදරව් කළ සහකාර පොලිස් අධිකාරී ගාමිණී තෙන්නකෝන් මහතාට බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි තර්ජනය කර ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන…
ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් සමාගමක් වශයෙන් ලියාපදිංචි කර පිහිටුවා ඇති ක්රිකට් ඒඩ් හි ගිණුම් පරීක්ෂා කර බලා විගණනයක් සිදුකරන තුරු එහි මෙහෙයුම් අත්හිටුවන ලෙස පොදු ව්යාපාර කාරක…