ඉදිරි අනතුර ඥානසාර හිමියෝ පෙන්වා දෙති
ඉදිරි කාලයේදි යළි අනපේක්ෂිත ප්රහාරයක් එල්ල වීමට නියමිත බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති. උන්වහන්සේ මේ බව ප්රකාශ කළේ ඇඹිලිපිටියේ පැවැති උත්සවයකදිය. මාවනැල්ලේ…
ලේඛක
ඉදිරි කාලයේදි යළි අනපේක්ෂිත ප්රහාරයක් එල්ල වීමට නියමිත බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති. උන්වහන්සේ මේ බව ප්රකාශ කළේ ඇඹිලිපිටියේ පැවැති උත්සවයකදිය. මාවනැල්ලේ…
ආබාධිත සෙබළුන්ට දිවි ඇතිතෙක් වැටුපක් ලබාදීම ඉදිරි රජයකින් අපේක්ෂා කරන බවත් රටේ ජනතාවගේ ආරක්ෂාව සැලසිය හැකි පාලනයක් ඉදිරියේදී බලාපොරොත්තු වන බවත් විශ්රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.…
2019 ඡන්ද හිමි නාම ලේඛනය තම නම තිබේදැයි මේ වනවිට ඕනෑම අයකුට පරීක්ෂා කර බැලිය හැකි බව මැතිවරණ කොමිසම පවසයි. සිය නම මෙවර ඡන්ද නාම ලේඛනයේ තිබේදැයි selections.ogv.lk…
ශ්රී ලංකා පොදුජන පෙරමුණු හා එක්සත් ජනතා නිදහස් සන්ධානය ඇතුළු කණ්ඩායම් එක්ව නව සන්ධානයක් පිහිටුවීම පිළිබඳ ශ්රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්රි ලංකා පොදුජන පෙරමුණ අතර 08 වැනි…
එළඹෙන ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් තමා ඉදිරිපත්වීමට අදහස් කරන බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ ප්රකාශ කර ඇතැයි වාර්තා වේ. එක්සත් ජාතිකපක්ෂ ජ්යේෂඨයින් සමඟ ඊයේ(6) පැවැති සාකච්ඡාවකදී අග්රාමාත්යවරයා මේ…
නායක ලසිත් මාලිංගගේ අති විශිෂ්ට පන්දු යැවීම හමුවේ සංචාරක නවසීලන්තය හා ශ්රී ලංකාව අතර පැවැති තෙවැනි හා අවසන් තරගය ලකුණු 37කින් ජයගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්විය. නමුත් විස්සයි…
ශ්රී ලංකාව හා සංචාරක නවසීලන්ත කණඩායම් අතර අවසන් විස්සයි විස්ස තරගයේදී පිට පිටම පන්දු 4 ක් තුළ කඩුලු 4 ක් දවාගනිමින් ශ්රී ලංකා නායක ලසිත් මාලිංග ලෝක වාර්තාවක්…
සිම්බාබ්වේ හිටපු ජනපති රොබර්ට් මුගාබේ අභාවප්රාප්ත වූ බව විදෙස් මාධ්ය වාර්තා පවසයි. නිදහසින් පසු එරට පාලනය කළ පළමු නායකයා වන රොබට් මුගාබේ මිය යන විට 95 වැනි වියේ…
ප්රීමා තිරිඟු පිටි කිලෝවක මිල අද (6) සිට රු 5.50 කින් කින් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. මේ බව එම සමාගමේ පාලන අධිකාරි මඟින් දිවයිනේ සියලු ප්රීමා පිටි…
ඕස්ට්රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන අළු බඳුන ටෙස්ට් තරගාවලියේ සිව්වැනි තරගයේදී ඕස්ට්රේලියාවේ ස්ටීව් ස්මිත් ද්විත්ව ශතකයක් ලබාගැනීමට සමත් විය. ඕස්ට්රේලියා පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 8ක් දැවී ලකුණු 497ක්…