Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

Admin

ගෝඨා හමුවී අභයතිස්ස හිමි කියූ දේ

සාමය අගයන මුස්ලිම් ප්‍රජාව වෙත එල්ල වී ඇති ත්‍රස්තවාදී චෝදනා වලින් ඔවුන් මුදාගැනීමේ යුතුකමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පුමුඛ අනාගත පාලනයකට පැවරෙන බව…

අරවින්දත් වියත් මගට එක්වෙයි

ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරුවකු මෙන්ම හිටපු නායකයකු ද වන අරවින්ද ද සිල්වා ඊයේ(8) පැවැති වියත්මග මහ සමුළුවට එක්ව සිටියේය. හිටපු ආරක්‍ෂක ලේකම්, ජනාධිපති අපේක්‍ෂක…

ජනපතිවරණයට නාම යෝජනා කැඳවීම 30වැනිදාලු

ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවීමේ නිවේදනය මේ මස 30 වැනිදා නිකුත් කිරීමට බොහෝ දුරට ඉඩකඩ ඇතැයි මැතිවරණ කොමිසන් සභා ආරංචි පවසයි. නාමයෝජනා නිවේදනය නිකුත් කළ දිනයේ සිට දින…

රටට අවශ්‍ය නායකත්වය වෙනුවෙන් මුරලි ‘වියත් මග‘ හා එක්වෙයි

රටක ආරක්ෂ තත්ත්වය තහවුරු කිරීම පවතින රජයේ වගකීම බව පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. “සැලැස්ම බලගැන්වෙයි” තේමාව යටතේ  ඊයේ(8) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැති වියත්මඟ…

රෝග සුව කරගන්න ගිහින් පරලොව යයි – අනුවණ වැඩ නොකරන්නැයි වෛද්‍යවරු කියති

අනුරාධපුර හොරොව්පතාන ප්‍රදේශයේදී අධ්‍යාත්මික බලයෙන් රෝග සුව කිරීමට ගිය දෙදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. මෙම වැඩසටහන අතර තුර පුද්ගලයින් දෙදෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ මූලිකත්වයෙන් විමර්ශනයක්…

ගෝඨා නැවතත් ඒකාබද්ධ විපක්ෂයේ ජනපති අපේක්ෂකයා ලෙස සම්මත කෙරේ

ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත වතාවක් සම්මත කරගැනීම අද (8) ජාතික නිදහස් පෙරමුණේ ජාතික මහා සමුළුවේදී සිදු කෙරුණි. අද පස්වරුවේ සුගතදාස ගෘහස්ථ…

පාකිස්තාන හිටපු දග පන්දු විශිෂ්ටයා දිවියෙන් සමුගනී

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දග පන්දු යවන් ක්‍රීඩක අබ්දුල් කාදිර් මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. අබ්දුල් කාදීර් දකුණතින් පා දග පන්දු යවමින් 80 දශකයේ විශිෂ්ට දක්ෂතා පෙන්වූ…

ක්‍රීඩා

ඉන්දීය සිහිනය අන්තිම මොහොතේ බොදවෙයි

සඳ මතුපිටට ගොඩ බැස්වීමට ගිය ඉන්දියාවේ චන්ද්‍රයාන් 2 අභ්‍යවකාශ මෙහෙයුම අසාර්ථක වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. අවසාන මොහොතේ යානය හා පෘථිවිය අතර සබඳතා බිඳ වැටී තිබේ. විදෙස්…

මුරලිත් ගෝඨා වෙනුවෙන් වියත් මග හා එක්වන බවට ආරංචි

යහපත් අනාගතයක් වෙනුවෙන් සමාජයේ ආගමික නායකයින්, උගතුන්, බුද්ධිමතුන්, වෘත්තිකයන්, ව්‍යාපාරිකයන් හා දේශපාලනයන් එකතුව නිර්මාණය කළ වියත් මග තරුණ හමුවට හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් එක්වීමට නියමිත බව වාර්තා…

ආරක්ෂාව තහවුරු කරන බව යුද හමුදාපති කියයි

ජනතා ආරක්ෂාව වෙනුවෙන් කැපවී ක්‍රියා කරන බවට තමා සහතික වන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ශ්‍රී ලංකා යුද හමුදාව මඟින් සංවිධානය කරන “දියකාවා”පුහුණු අභ්‍යාසයේ මහනුවර…