Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

ජනපති හදිසියේ RMV එකට ගිය හැටි

ජනපති හදිසියේ RMV එකට ගිය හැටි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(26) පස්වරුවේ වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්‍යාලයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්විය.
මෝටර් රථ ප්‍රවාහන ප්‍රවාහන දෙපාර්තමේන්තුව වේරහැර කාර්යාලය රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ අංශය ජනපතිගේ නිරීක්ෂණයට ලක් වූ අතර එහි සේවය ලබා ගැනීම සදහා පැමිණ සිටි පිරිස් හමුවී ඔවුනට ඇති දුෂ්කරතාවයන්ද විමසා බැලීය.
අකාර්යක්ෂම වී ඇති මෝටර් රථ දෙපාර්තමේන්තු වේරහැර කාර්යාලය මසක් තුළ කාර්යක්ෂම ආයතනයක් බවට පත් කළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද එහි නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් කාර්යාල වේලාවන්හිදී කාර්යාල පරිශ්‍රයේ නොසිටීමද මෙහිදී ජනාධිපතිවරයාගේ දෝෂ දර්ශනයට ලක්විය.

රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාවය සොයා බැලීම සඳහා, කලින් නොදන්වා එම ආයතනවලට ගොස් නිරීක්ෂණය කිරීමේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩපිළිවෙළ යටතේ ජනාධිපතිවරයා මෙසේ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයට පැමිණියේය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *