ශ්රී ලංකා – සිම්බාබ්වේ සටන ජය පැරදුමෙන් තොරයි
ශ්රී ලංකාව හා සිම්බාබ්වේ අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගය අද(31) ජය පරාජයෙන් තොරව අවසන් විය. දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගය කඩුලු 10කින් ශ්රී ලංකාව ජයගත් අතර ඒ…
ලේඛක
ශ්රී ලංකාව හා සිම්බාබ්වේ අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගය අද(31) ජය පරාජයෙන් තොරව අවසන් විය. දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගය කඩුලු 10කින් ශ්රී ලංකාව ජයගත් අතර ඒ…
ශ්රී ලංකාව හා සිම්බාබ්වේ අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්රීඩාකළ ශ්රී ලංකාව සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 293ක් පමණි. ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු…
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමවන විට සිය පළමු ඉනිම ක්රීඩා කරන ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 122ක්…
සංචාරක ඉන්දීය කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර නවසීලන්තයේ ඕක්ලන්ඩ්හි පැවැති පළමු විස්සයි විස්ස තරගයෙන් කඩුලු 6ක ජයක් හිමිකරගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය සිය…
මාරාන්තික කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මේ වනවිට මියගිය පිරිස 40ක් පමණ දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් වාර්තා පවසයි. වෛරසය හේතුවෙන් වැඩිම බලපෑමක් ඇතිව ඇති චීනයේ සෞඛ්ය අංශ වාර්තා…
ශ්රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු 10ක ජයක් හිමි කරගැනීමට ශ්රී ලංකාව අද(23) සමත් විය. සිම්බාබ්වේහි හරාරේ නුවර පැවැති තරගයේ පළමුව පන්දුවට පහර…
සිම්බාබ්වේ හි හරාරේ නුවර පැවැත්වෙන ශ්රී ලංකා සිම්බාබ්වේ පළමු ටෙස්ට් තරගයේදී ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 200ක් ලබා ගැනීමට අද(22) සමත් විය. පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම සියලු දෙනා…
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි. පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම සියලු දෙනා දැවී සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු…
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්රිකට් තරගාවලියේ පළමු තරගය අද හරාරේ නුවරදී ආරම්භවීමට නියමිතය. ශ්රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරගාවලිය…
පසුගිය ජනපතිවරණ සමය තුළ රන්ජන් රාමනායක හිටපු රාජ්ය ඇමැතිවරයා හා දුරකථනයෙන් සම්බන්ධවූ BBC මාධ්යවේදී අසාම් අමීන්ගේ හඬ පටියක් මේ වනවිට අන්තර්ජාලයට නිකුත්ව තිබේ. අසාම් අමීන් පසුගිය සමයේ ක්රියාත්මක…