Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

Admin

රාජකීය නම්බු නාම අත්හළ හැරී – මේගන්ට බකිංහැම් මාලිගය කළ දේ

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් කුමරිය සිය රාජකීය නම්බුනාම සහ නිලතල නිල වශයෙන් අතහැරි අතර හැරී සහ මේගන් යුවළ මින් ඉදිරියට රාජකීය තනතුරු භාවිත නොකරන බව බකිංහැම් මාලිගය…

ලොව වටා

Matrix චිත්‍රපට මාලාවේ අලුත්ම සිනමාපටයෙන් පිළිබිඹුවන මොළය වෙත කෘතිමව දත්ත ඇතුළු කිරීම

සුපිරි නළු Keanu Reeves රඟපාන 2021 වසරේ එළිදැක්වීමට නියමිත Fantasy සහ Sci-fi Genresවලට අයිති වන The Matrix, Matrix Reloaded, Matrix Revolutions නම් අතිශය ජනප්‍රිය චිත්‍රපට මාලාවේ සිව්වැනි චිත්‍රපටය නිසාය. The…

ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව කරට කර

සංචාරක ඔස්ට්‍රේලියාව හා ඉන්දීය කණ්ඩායම් අතර පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 36ක ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ඉන්දියාවේ රාජ්කොට්හි පැවැති තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව සිය පන්දුවාර…

ක්‍රීඩා

ඉන්දියාවට කැන්ගරුවන් හමුවේ අන්ත පරාජයක්

සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැති පළමු එක්දින තරගයෙන් වාර්තාගත කඩුලු 10ක ජයක් ලබා ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් විය. මුම්බායිහි වන්කඩේ පිටියේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහර…

ක්‍රීඩා

ඉන්ධන මිල ගැන බන්දුලගෙන් ඉගියක්

ඉදිරියේදී ඉන්ධන මිලෙහි වැඩිවීමක් සිදුවනු ඇතැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද(15) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය. ගල්ෆ් කලාපීය අර්බුද හමුවේ මේ…

පාස්කු ප්‍රහාරයෙන් පසු සංචාරක පැමිණීම අඩුවූ හැටි

පසුගිය 2019 වසරේදී ලක්ෂ 20 කට ආසන්න සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එම වසරේදී සංචාරකයින් 1,913,702ක් මෙරටට පැමිණ ඇති අතර…

ලොවම සසල කළ ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි

ඔස්ටේ‍්‍රලියාව පුරා පැතිර යන දරුණු ලැව් ගිනි මේ වනවිට ලොව පුරා අවධානයට පාත්‍රවී ඇත. ඔස්ටේ‍්‍රලියාවේ ඇතැම් ප‍්‍රාන්තවල ඇති වන බවට ප‍්‍රකාශ වී ඇති සෙල්සියස් අංශක 40 ඉක්මවූ අධික…

ලොව වටා

ශ්‍රී ලංකා – ඉන්දියා පළමු 20-20 තරගය අදයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය අද(5) පස්වරු 7ට ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ගුවහති නුවරදී පැවැත්වීමට නියමිතය. වසර…

ක්‍රීඩා

රන්ජන් රාමනායක අත්අඩංගුවට

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අද(4) සවස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ  මාදිවෙල මන්ත්‍රි නිල නිවාසයේදීය. පොලිසිය රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ නිවස අද (04) පස්වරුවේ…

නව පාර්ලිමේන්තු සභාවාරය අද ජනපති ප්‍රධානත්වයෙන්

අටවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසිවාරය අද(3) උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට නියමිතය. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙන පාර්ලිමේන්තුවේදී අද පෙරවරු 10ට රාජාසන කතාව පැවැත්වේ. ඉන්පසු යළි පස්වරුවේ පාර්ලිමේන්තුව රැස්වන අතර…