Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

Admin

සජිත් ජනපතිවූ පසු අගමැති කවුදැයි හර්ෂ කියයි

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා බවට පත්වූ පසු මීළඟ අගමැතිවරයා කවුරුන්ද යන්න තීරණය කිරීමට ඔහුට පූර්ණ නිදහසක් පවතින බව ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ…

නැගෙනහිර පක්ෂ 10ක් ගෝඨාභයගේ සහායට

උතුරේ තරුණයින් ඊළම වෙනුවට ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සංවර්ධනය ඉල්ලා සිටින බව එම පළාතේ දෙමළ විද්වතුන් පවසයි. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන වියත්මග සංවිධානයේ කොළඹ කාර්යාලයේදි උතුරේ විද්වතුන්…

ජනපති සමාව දෙනවා කියූ රෝයල් පාර්ක් මිනීමැරම – ඉවෝන්ගේ සොයුරිය ෆේස්බුක් හරහා අමනාපය පළ කරයි

2005 වසරේ සිදුවූ රෝයල් පාර්ක් මිනී මැරුම් නඩුවේ වරදකරු වූ පුද්ගලයාට ජනාධිපති සමාව ලබාදීම පිළිබඳව තමන් සලකා බලමින් සිටින බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විරෝධය…

විශේෂාංග

පාස්කු ප්‍රහාර වාර්තාව පිළිගත නොහැකියි – මහින්ද කියයි

පාස්කු ඉරිදා දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව පක්ෂග්‍රාහී බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ…

ගෝඨා නවතම සංකල්පයකට ඡන්දය කරන හැටි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මෙවර සිය මැතිවරණ ව්‍යාපාරය නවීන සංකල්පයකට සිදු කිරීමට තීරණය කර ඇති අතර ඔහු නායකත්වය දරනා වියත්මග සංවිධානය විසින් ක්‍රියාත්මක…

පාස්කු ප්‍රහාර වාර්තාව පාර්ලිමේන්තුවට – සහරාන් අයිඑස්ට සම්බන්ධ නැතිලු

පාස්කු ඉරිදා ප්‍රහාරය සොයාබැලූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව අද (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඒ අනුව රාජ්‍ය බුද්ධි අංශවල පැවති අසමත් භාවය පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රධානම හේතුව…

සජිත්ගේ රැලියකදී තරුණයකුට පහරදෙයි (වීඩියෝ)

නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජන රැලියක් ඊයේ(22) මාලබේ බස් නැවතුම්පොළ අසල පැවැති අතර එහිදී තරුණයකුට පහර දෙන සිද්ධියක් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වේ. එහිදී…

වසන්ත සේනානායක යළිත් පිම්මක් පනින ලකුණු

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා රාජ්‍ය ඇමතිවරයෙකු වන එජාපයේ වසන්ත සේනානායක මෙවර ජනපතිවරණයේදී සජිත් ප්‍රේමදාසට සහාය දීමට නොහැකි බවට ලිපියක් යොමු කර ඇති බවට වාර්තා පළවේ. ඔහු මීට පෙර විපක්ෂයට…

භික්ෂුවගේ කාර්‍යභාරය ඡන්ද කොමසාරිස්ට නතර කළ නොහැකියි – අභයතිස්ස හිමියෝ කියති

භික්ෂුවකට ජාතික ගැටළුවකදී කතා කිරීමට ඇති අයිතිය මැතිවරණ කොමසාරිස්වරයාට නතර කළ නොහැකි බව පැපිලියාන සුනේත්‍රා දේවි පිරිවෙන් විහාරස්ථානයේ පරිවේණාධිපති මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති. උන්වහන්සේ මේ බව…

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින්නැයි අරාබියෙන් අනතුරු ඇඟවීමක්

අත්‍යාවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙස දන්වා මෙරට පිහිටි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කාර්යාලය විසින් සිය රටවැසියන්ට අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත. අත්‍යවශ්‍යම අවස්ථාවන්හිදී…