ජනපතිගේ අවසන් කැබිනට් රැස්වීමත් අවසන්

ශ්‍රී ලංකාවේ 6වැනි විධායක ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මූලිකත්වයෙන් පැවැති අවසන් කැබිනට් රැස්වීම අද (11) පැවැත්විණි.
ඒ අනුව ජනාධිපතිවරණයට පෙර පැවැති අවසන් කැබිනට් රැස්වීම අද පෙරවරුවේ පැවැති අතර කැබිනට් අමාත්‍යවරුන්ගේද වෙනසක් ජනපතිවරණයෙන් පසු බලාපොරොත්තුවිය හැක.
සාමාන්‍යයෙන් කැබිනට් රැස්වීම සතියේ සෑම අගහරුවාදා දිනකම සිදුවූ නමුත් හෙට පුර පසලොස්වක පොහොය දිනයක් බැවින් එම රැස්වීම අදට යොදාගෙන තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *