Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

චන්ද්‍රිකා ප්‍රභාකරන්ට සර් කියපු හැටි මහින්ද කියයි

චන්ද්‍රිකා ප්‍රභාකරන්ට සර් කියපු හැටි මහින්ද කියයි

ගම්පහ මිනුවන්ගොඩ පැවැති ජන රැලියට එක්වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ ගම්පහ දිස්ත්‍රික්කය බුද්ධිය මුල්වු ඛේන්ද්‍රස්ථානයක් කළ යුතු බවයි. විශාල ආයෝජනයක් කර සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සරසවි අධ්‍යාපනයක් ලබා දෙන බවත් ඒ මහතා පැවසීය.

අති විශාල ජනකායකගේ සහභාගිත්වයෙන් මිනුවන්ගොඩ නගර මධ්‍යයේ මෙම ජනරැලිය පැවැත්විණි.

මෙහිදී අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ, චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය යාපනයට ගොස් ප්‍රභාකරන් සර් යනුවෙන් තුන්පාරක් පවසා ඇතැයි දෙමළ පුවත්පතක් වාර්තා කර තිබු බවයි. ජනතාවට දෙමළ හා සිංහල වශයෙන් වෙන් වෙන් වශයෙන් එකම කථාව විකෘති කර ලබා දී ජනතාව රැවැට්ටු එකම නායකයා සජිත් ප්‍රේමදාස මහතා බවද එහිදී මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. එහිදී නල දරු උපත් සඳහා මෙරට රජයේ රෝහල්වලදීම නොමිලේ අවස්ථාව සලසා දීමට තම රජයක් යටතේ කටයුතු කරන බවද මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *