අගමැති අද ඉල්ලා අස්වෙයි

අගමැති රනිල වික්‍රමසිංහ මහතා අද(20) කැබිනට් මණඩලය හමුවීමෙන් පසු සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිතය.
ඒ අනුව නව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තම අභිමතය පරිදි කැබිනට් මණ්ඩලයක් පත්කරගෙන ඉදිරි මාස 3ක කාලයක් සදහා භාරකාර ආණ්ඩුවක් ලෙස කටයුතු කිරීමට නියමිතය.
නව කැබිනට් මණ්ඩලයට අමාත්‍යවරුන් 15 දෙනකු පමණක් පත්කිරීමට නියමිත බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *