ගොඨාභය රට හදන හැටි

නව අගමැති හෙට දිවුරුම් දෙයි

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ නව ආණඩුවේ අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා හෙට (21) දිවුරුම් දීමට නියමිතය.
ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා හෙට පස්වරුවේ දිවුරුම්දීම්‍ර්න් අනතුරුව සිය ධූරයේ වැඩ ආරම්භ කිරීමට නියමිත අතර නව කැබිනට් මණ්ඩලයද බොහෝදුරට හෙට දිවුරුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි පවසයි.
මේ අතර සියලුම ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වන ලෙස ජනාධිපති ලේකම් කාර්‍යාලය මගින් දැනුම්දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *