විනෝද චාරිකාව මාරක ඛේදවාචකයක් වෙයි: කැළේ දොළට බිලිවූ තරුණ ජීවිත 4ක්
දෙණියාය, බෙවරලිය ප්‍රදේශයේ ‘කැලේ දොළ’ ස්වභාවික දිය පහරේ දිය නෑමට ගොස් දියේ ගිලී අතුරුදන්ව සිටි කොල්ලුපිටියේ පිහිටි පෞද්ගලික ආයතනයක සේවකයින් සිව්දෙනාගේම (04) මළසිරුරු සොයාගත් බව පොලිසිය තහවුරු කළේය.…
ලොව වටා
තවත්යේමනයේ මිසයිල ප්‍රහාරයකින් සවුදි ඇරම්කෝ කුලුනට හානි
යේමනයේ සිට එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයක් ගුවනේදීම විනාශ කිරීමෙන් අනතුරුව කඩාවැටුණු සුන්බුන් හේතුවෙන්, සවුදි අරාබියේ රියාද් අගනුවර පිහිටි ‘සවුදි ඇරම්කෝ’ (Saudi Aramco) රාජ්‍ය තෙල් දැවැන්තයාට අයත් ප්‍රධාන…
ක්‍රීඩා
තවත්ලෝක මේසපන්දු පිටියේ ලාංකික කුඩා තරුවගෙන් ද්විත්ව රන් වික්‍රමයක්
මොන්ටිනිග්‍රෝ රාජ්‍යයේ පොඩ්ගොරිකා (Podgorica) නුවරදී පැවති ‘WTT යොවුන් කන්ටෙන්ඩර් 2026’ (WTT Youth Contender Montenegro 2026) ජාත්‍යන්තර මේසපන්දු තරගාවලියේදී රන් පදක්කම්…
විශේෂාංග
තවත්ගුවන් සේවිකාවකගේ පියයුරු පිළිකාවට අභ්‍යවකාශ විකිරණ බලපා ඇති බව ප්‍රංශ අධිකරණයක් ප්‍රථම වරට පිළිගනී
ප්‍රංශ අධිකරණයක් විසින් දිගු කාලයක් ගුවන් සේවිකාවක් ලෙස සේවය කළ කාන්තාවකගේ පියයුරු පිළිකාවට අභ්‍යවකාශ විකිරණ හේතුවක් වූ බව ප්‍රථම වරට…
කාලීන
තවත්ගල් අඟුරු යුගය නිමා කරමින් ඉන්දියාවෙන් ලෝකයටම හරිත බලශක්ති පාඩමක්
ඉන්දියාවේ ආර්ථිකය සීඝ්රයෙන් ප්‍රසාරණය වෙමින් පවතී. 2026-27 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව තුළ සියයට 7.8ක දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) සැබෑ වර්ධනයක් අත්පත් කරගැනීමත් සමඟ, කර්මාන්තශාලා, ව්‍යාපාරික ස්ථාන සහ නිවෙස්වලින්…
විද්‍යාව හා තාක්ෂණය
තවත්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්
දීර්ඝ කාලයක් තිස්සේ අපස්මාර (Epilepsy) රෝගයෙන් පෙළුණු 31 හැවිරිදි ඇමසන් (Amazon) මෘදුකාංග ඉංජිනේරුවරියකට වෛද්‍යවරුන් නොමඟ හරිමින් ඖෂධ භාවිතය ක්‍රමයෙන් නවත්වන…
ආර්ථික
තවත්ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ ලැයිස්තුගත සමාගම් 100ක ආදායම 20%කින් ඉහළට
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ලැයිස්තුගත සමාගම් 100හි ඒකාබද්ධ ආදායම 2025/26 මූල්‍ය වර්ෂයේදී ආසන්න වශයෙන් සියයට 20කින් ඉහළ ගොස් ඇති බව ප්රමුඛ…











































