Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

2020 නව ජනාධිපතිවරයා චමල් රාජපක්ෂද..?

2020 නව ජනාධිපතිවරයා චමල් රාජපක්ෂද..?

හිටපු පාර්ලිමේන්තු කථානායක චමල් රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා මෙවර ජනාධිපතිවරණයට ස්වාධීනව තරඟ කිරීම සඳහා අනුමැතිය ලබාදෙන ලිපි පාර්ලිමේන්තු ලේකම් ගෙන් ලබාගත් බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

චමල්  රාජපක්ෂ

පසුගිය කාලයේ පොහොට්ටුවේ ජනාධීපති අපේක්ෂකත්වයට චමල් රාජපක්ෂ මහතාගේ නමත් යෝජනාවී තිබුණු නමුත් අවසානයේදී එය හිමිවුනේ ඔහුගේ සහෝදර ගෝඨාභය මහතාටයි. හිටපු කථානායකවරයා දේශපාලන ලෝකයේ පක්ෂ විපක්ෂ සැමගේ ප්‍රසාදය දිනාගත් චරිතයක්.

කුමාර වෙල්ගම මහතා මුල පටන්ම ගෝඨාභයට පොහොට්ටුවේ ජනාධීපති අපේක්ෂත්වය ලබාදීම සම්බන්ධයෙන්  දැඩි විරෝධතාවයක් දැක්වූ බව කාටත් රහසක් නොවේ. අවසානයේදී පොහොට්ටු කඳවුරෙන් ඉවත්වූ කුමාර වෙල්ගම මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමග එකතු වුනා.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *