අම්පිටියේ ශ්‍රී රාහුල නා හිමියෝ අපවත් වෙති
මහරගම සිරි වජිරඥාණ ධර්මායතනාධිපති සහ අමරපුර ශ්‍රී ධර්මරක්ඛිත මහානිකායේ උත්තරීතර මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ අනුශාසක අම්පිටියේ ශ්‍රී රාහුල නාහිමියෝ අද (17) උදේ…
මහරගම සිරි වජිරඥාණ ධර්මායතනාධිපති සහ අමරපුර ශ්‍රී ධර්මරක්ඛිත මහානිකායේ උත්තරීතර මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ අනුශාසක අම්පිටියේ ශ්‍රී රාහුල නාහිමියෝ අද (17) උදේ…
පරිසර රාජ්‍ය ඇමැති ජයන්ත සමරවීර මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(17) වරෙන්තු…
ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී සිදුවූ ආන්දෝලනාත්මක ගනුදෙනුවක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග…
ශ්රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නමින් ශ්රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්රී ලංකා නිදහස් පක්ෂය එක්ව ඉදිරි මැතිවරණයට තරග කිරීමට…
පාර්ලිමේන්තුව ලබන මාසයේ 2වැනිදා විසුරුවා හැරීමට රජයේ අවධානය යොමුවී ඇති අතර, ඒ අනුව මහමැතිවරණය අප්‍රේල් 25 වැනිදා පැවැත්වෙනු ඇතැයි මැතිවරණ…
එළැඹෙන මහ මැතිවරණයට සිය සහෝදරයා වන මුත්තයියා ප‍්‍රභාකරන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග වදින බව සුපිරි ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන්…
සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය පදනම් කර ගනිමින් ක්‍රියාත්මක වන විවිධ මූල්‍ය වංචා පිළිබඳ තොරතුරු ලැබී ඇතැයි ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ…
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ සිය පවුලට ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළු වීම වළකාලමින් තහනමක් පැනවීම අගය කරන…
නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පත්‍ර භාරගැනීමේ කටයුතු අද(17) පස්වරු 04.00න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ප්‍රගතිශීලි වෘත්තීය සමිති සම්මේලන නියෝජිතයන් අතර සුහද හමුවක් ඊයේ (15) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී…
හොර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය නැරඹිම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට පිවිසීමට ප්‍රවේශපත්‍ර නිකුත් කිරිම දිනපතා පස්වරු 2 න් පසු අත්හිටුවිමට තිරණයක්…
ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා තමන් අමාත්‍යධුරයට පත්වීමෙන් පසුව රුපියල් ලක්ෂ 06ක් වටිනා පුටුවක් මිලදී ගෙන ඇති…
ඉන්දියානු ආධාර යටතේ කම්කරු නිවාස 50 ක් ඉදි කිරිම් සදහා මුල් ගල තැබිමේ කටයුතු හැටන් වැලිඔය වත්තේ පහළ කොටසේදී අද…
ශ්රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ඇලයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය අද (16) මෙරට විදේශ සබඳතා අමාත්‍යාංශය වෙත කැඳවීමට තීරණය කර ඇති බව…
විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස සභාපතිත්වය දරණ සමගි ජන බලවේගය ඉදිරි මහ මැතිවරණය සඳහා ලබන සතියේදී සිය ප්‍රචාරණ කටයුතු ආරම්භ කරන…
ශ්රී ලංකාවේ ප්‍රථම බෞද්ධ රූපවාහිනී සේවාව වන බෞද්ධයා නාලිකාව ඇනලොග් තාක්ෂණයෙන් ඩිජිටල් තාක්ෂණයට පරිවර්තනය කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්…
කල්මුණේ මහ නගර සභාවට අයත් සයින්දමරුදු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය නගර සභාවක් ලෙස නම් කිරීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා…
වත්මන් යුධ හමුදාපති සහ වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඔහුගේ පවුලේ සමිපතයින්ට අමෙරිකාවේ සංචාරය කිරිම…
ලංගමට අයත් අබලි බස්රථ 12ක් ඒකල පිහිටි ලක්දිව ඉංජිනේරු සමාගමේ ඉන්ජිනේරුවන් විසින් නවීකරණය කර නැවතත් ලංගම වෙත ලබා දී ඇත.…
මධ්‍යම සහ සෙසු අධිවේගී මාර්ග කඩිනමින් ඉදිකරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි. පළමු අදියරේ වැඩ අවසන්ව ඇති මාතර…