Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

හොර්ටන්තැන්න නැරඹීමට ඇතුල්වීම පස්වරු 2න් අවසන්

හොර්ටන්තැන්න නැරඹීමට ඇතුල්වීම පස්වරු 2න් අවසන්

හොර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය නැරඹිම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට පිවිසීමට ප්‍රවේශපත්‍ර නිකුත් කිරිම දිනපතා පස්වරු 2 න් පසු අත්හිටුවිමට තිරණයක් ගෙන ඇති බව හොර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ භාරකරු පි.කේ.එම්.පි.ප්‍රදිප් කුමාර මහතා පැවසිය.

ලෝකාන්තය ,බේකර්ස් ඇල්ල ඇතුළු හොර්ටන්තැන්න වනෝද්‍යානයේ සුන්දරත්වය නැරඹිම සදහා සංචාරකයින්ට කිලෝමිටර 8 ක් දුර පාගමනින් යායුතු අතර එ සදහා අවම වශයෙන් පැය හතරක පමණ කාලයක් ගත වන බැවින් පස්වරු 2 න් පසු එ සදහා ප්‍රවේශපත්‍ර නිකුත් කල හොත් පස්වරු 6 න් පසු සංචාරකයන්ට වනෝද්‍යානයේන් ඉවතට ඒමට නොහැකි නිසා මෙම තිරණය ගත් බවයි ප්‍රදිප් කුමාර මහතා කියා සිටියේ.

පස්වරු 2 න් පසු හොර්ටන්තැන්නේ ලෝකාන්තය සහ බේකර්ස් ඇල්ල යන ස්භාවික ස්ථාන නැරඹිමට ප්‍රවේශපත්‍ර නිකුත් නොකරන බවත්, හොර්ටන්තැන්න නැරඹිමට සහ හොර්ටන්තැන්නේ සුන්දරත්වය නිදහසේ නැරඹිමට උදැසනම හොර්ටන්තැන්නට පැමිණෙන ලෙසයි ප්‍රදිප් කුමාර මහතා සංචාරකයන්ගෙන් ඉල්ලා සිටින්නේ.

සවස 6 න් පසු හොර්ටන්තැන්නට ඇතුල්විමට කිසිවෙකුටත් අවසර ලබා නොදෙන බව වැඩි දුරටත් දන්වා සිටි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *