මාතලේ නාවුල, නාලන්ද ප්‍රදේශයේදී බස්රථ දෙකක් ගැටේ (Photos)
මාතලේ නාවුල, නාලන්ද ප්‍රදේශයේදී බස්රථ දෙකක් ගැටීමෙන් අද (21) උදෑසන සිදුවූ අනතුරකින් කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 20 දෙනෙකුට ආසන්න…
මාතලේ නාවුල, නාලන්ද ප්‍රදේශයේදී බස්රථ දෙකක් ගැටීමෙන් අද (21) උදෑසන සිදුවූ අනතුරකින් කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 20 දෙනෙකුට ආසන්න…
කඩවත පොලීසියට අනියුක්තව සේවය කරමින් සිටියදි අතුරුදවු පොලිස් කොස්තාපල්වරයාගේ සිරුරු පන්නල, වේරහැර ප්‍රදේශයෙන් සොයා ගෙන තිබේ. මෙලෙස ඝාතනය වී ඇත්තේ…
තමන් විරුද්ධ රජය අමතර මුදල් සපයාගැනීම වෙනුවෙන් ණය සීමාව ඉහළ නංවාගැනීමට මිස සංවර්ධනයට එරෙහි නොවන බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ…
මහරගම සිරි වජිරඤාණ ධර්මායතනාධිපති අපවත් වී වදාළ අතිපූජ්‍ය අම්පිටියේ ශ්‍රී රාහුල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආදහන පූජෝත්සවයට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…
ලෝක වාසී හින්දු ආගමික ජනතව මහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අදයි. ආදී කල්පික නිර්මාණය හා විශ්ව ආරක්‍ෂණය සමරන…
නවතම ටයිම්ස් උසස් අධ්‍යාපන ශ්‍රේණිගත කිරීමට අනුව ලෝකයේ හොදම විශ්ව විද්‍යාල 500 අතරට යාමට පේරාදෙණිය විශ්ව විද්‍යාලය සමත් වී තිබෙනවා.…
හෝමාගම හිටපු දිසා විනිසුරු සුනිල් අබේසිංහට සහ ඔහුගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයාට කොළඹ මහාධිකරණය අද වසර…
කටුනායක අධිවේගී මාර්ගයේ කොටසක ඇතිවූ ගින්න හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු කටුනායක – කොළඹ අධිවේගී මාර්ගය තාවකාලිකව වසා දැමීමට තීරණය…
මහෙස්ත්‍රාත්වරයෙකුගෙන් වරෙන්තුවක් ලබා ගැනීමකින් හිටපු මහාධිකරණ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට නොගන්නා ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය. ඒ තමාව අත්අඩංගුවට…
සයින්දමරුදු ප්‍රදේශය වෙනම නගර සභාවක් ලෙස පිහිටුවීමට නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි වනු ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල…
අමෙරිකානු එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව සම අනුග්‍රහය යටතේ ජීනිවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ 30/1 යෝජනාවෙන් ශ්‍රී ලංකාව ඉවත්…
කර්මාන්ත හා සැපයුම් කළමණාකරණ අමාත්‍යාංශය යටතේ පවතින තල් සංවර්ධන මණ්ඩලයේ අනුග්‍රහය හා අනුමැතිය යටතේ සාදන ලද තල් අයිස්ක්‍රීම් ජනගත කිරීම…
පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක සභාගත කළ හඬපට ප‍්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් අද (20) තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා. ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද…
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ එයාර් බස් ගනුදෙනුව නීතිපති උපදෙස්වලින් තොරව සිදුව ඇති බවට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ…
යහපාලන ආණ්ඩුව ජිනීවා මානව හිමිකම් කොමිසන් සභාව සමඟ එකඟතාවයකට පැමිණි 30/1 සහ 40/1 යන යෝජනා දෙකෙන් වහාම ඉවත්වීමට කැබිනට් මණ්ඩල…
අමතර අය කිරීම් සහ වත්මන් බදු අනුපාත වැඩි කිරීම අත් හිටුවන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළාත් සභා සහ පළාත් පාලන…
හාලි ඇල ප්‍රදේශයේ පාසැල් ළමුන් පිරිසක් මැදවච්චිය වැවේ දිය නාමින් සිටියදී ඉන් ළමුන් සිව් දෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.…
වසර 03 ක් ඇතුළත මද්‍රාසා ආයතනවල ඉගෙනුම ලබන සිසුන් සියලු දෙනා අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති අධ්‍යාපන ක්‍රමවේදයකට අන්තර් ග්‍රහණය කළ…
පොදුසමා කාලය තුළදී අනවසර ගිනිඅවි භාරදීමටද අවස්ථාවක් ලැබුනු අතර, ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන මේ වන කොට ශ්‍රී ලංකා පොලිසිය වෙත…
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 153 න් දෙනෙකු මේ වන විට අත්අඩංගුවේ පසුවෙන බව පොලිසිය පවසයි. නියෝජ්‍ය පොලිස්පති අජිත්…