ජාතික පාසල් ගුරු මාරු තාවකාලිකව අත්හිටුවයි
සිසුන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියට වන අපහසුතා හේතුවෙන් පාසල් වාරය මැද ගුරු මාරු සිදු නොකරන්නැ’යි දිවයිනේ ජාතික පාසල් රැසක විදුහල්පතිවරුන් විසින් කළ…
සිසුන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියට වන අපහසුතා හේතුවෙන් පාසල් වාරය මැද ගුරු මාරු සිදු නොකරන්නැ’යි දිවයිනේ ජාතික පාසල් රැසක විදුහල්පතිවරුන් විසින් කළ…
ජා-ඇල, කටුනායක සහ සීදුව නගර සභා බල ප්‍රදේශවලට හෙට (20) උදේ 8 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව…
විල්පත්තු රක්ෂිතය සහ ඒ අවට කැලෑ එළිපෙහෙළි කර නැවත පදිංචි කිරීම් සිදු කිරීමට එරෙහිව ගොනු කරන ලද පෙත්සමේ තීන්දුව අප්‍රේල්…
යකඩ පොලු වලින් පහරදී අයෙක් ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් වූ නඩුවේ විත්තිකරුවන් හයදෙනාටම අද (19) මරණිය…
යුධ හමුදාපති ලුතිතන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාට අමෙරිකාවට ඇතුළුවීම වලක්වා එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව ගත් තීරණය විවේචනයට ලක්කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ…
තලංගම වෙලේ කඩේ හන්දියේදී මාරාන්තික රිය අනතුරක් සිදුකර පළාගිය රංගන ශිල්පී කාවිංග පෙරේරා අත් අඩංගුවට ගෙන ඇත. මාර්ගයේ නඩත්තු කටයුතුවලට…
ඉදිරි මහා මැතිවරණයේදී සමගි ජන බලවේගය යටතේ මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට අපේක්ෂා කරන බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහ ලේකම්…
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින විශ්‍රාමික යුධ හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතා ඇප…
තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගය නිකුත් කරන මෙන් ඉල්ලා වැඩ තහනමකට ලක්ව සිටින හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා…
නව කොරෝනා වෛරසය ආසාදනය වී ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබා සම්පූර්ණයෙන්ම සුවය ලැබූ චීන ජාතික කාන්තාව අද(19) එම රෝහලෙන්…
පරිසරය ආරක්ෂා කරමින්, රට සංවර්ධනය කෙරෙන ක්‍රමවේදයකට නිතිමය පසුබිම සැකසිය යුතු බව ද පරිසර සහ වනජීවි අමාත්‍යාංශයට අයත් ආයතනවල නිලධාරීන්…
පොලිස් කොස්තාපල් නිලයේ සිට පොලිස් පරීක්ෂක නිලය දක්වා පොලිස් නිලධාරීන් 25,397කට උසස්වීම් ලබා දීමට ඊයේ (18) රැස්වූ ජාතික පොලිස් කොමිෂන්…
පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන පිළිබඳ කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අගරදගුරු නිල…
රජයේ ආයතනවලට තාවකාලිකව අනියම් ආදේශක හා කොන්ත්‍රාත් පදනම යටතේ බඳවා ගෙන ඇති කාර්යාල සහායක සේවකයන් හා රියදුරන් ස්ථිර කිරීමට රාජ්‍ය…
අනාගතයේදී රට තුළ ඇතිවිය හැකි විදුලි අර්බුදයට මුහුණ දීමට විදුලි බලාගාර 5 ක් කඩිනමින් ඉදිකිරීමට රජය තීරණය කර ඇත. විදුලි…
විශ්‍රාමිකයින්ට තම ජාතික හැඳුනුම්පත සෘජුවම දුම්රිය ස්ථානය වෙත ඉදිරිපත් කරමින් නිදහස් දුම්රිය ප්‍රවේශපත්‍රයක් ලබා ගැනීමේ ක්‍රමවේදය අද (19) සිට ක්‍රියාත්මක…
පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් වැඩිහිටි පුද්ගලයෙකු දිනකට ජලය ලීටර 6 කට ආසන්න ප්‍රමාණයක් පානය කරන ලෙස වකුගඩු රෝග පිළිබඳ…
නව කොරොනා වෛරසය ආසාදය වී පසුගිය මස 25 වැනි දින එයි.ඩී.එච් රෝහලට ඇතුලත් කර ප්‍රථිකාර ලබමින් සිටි 43 හැවිරිදි චීන…
නව කොරෝනා වෛරසය සමග භයානක කාලසීමාවක් පසු කරමින් සිටින චීනය වෙනුවෙන් පෙනී සිටි ශ්‍රී ලාංකික ජනතාවට එරටින් විශේෂ ස්තුතියක් පිරිනමා…
මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් හෙට (19) පෙරවරු 9.30ට මහනුවරදී ආරම්භ කෙරේ. පේරාදෙණිය – ගලහ –…