Sunday, 8 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

ඔබේසේකරපුර අරුණෝදය මාවත සහ මහරගම යහම්පත් මාවත වසා දැමේ

රාජගිරිය, ඔබේසේකරපුර, අරුණෝදය මාවත ප‍්‍රදේශයට ඇඳිරි නීිතිය දැඩිව කි‍්‍රයාත්මක කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ. දේවගැතිවරයෙකු සමග වන්දනා ගමනකට සහභාගි…

කොරෝනා රෝගීන් සංඛ්‍යාව 117ක් දක්වා ඉහළට, දෙදෙනෙක් පූර්ණ සුවය ලබයි

නව කොරෝනා වෛරසය අසාධනයවූවන්ගේ සංඛ්‍යාව 117 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරන්නේ අද සවස් වරුවේ…

විශ්‍රාම වැටුප් ගෙවීම අප්‍රේල් මස 2 සහ 3 වැනිදා – අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්

රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් ගෙවීම අප්‍රේල් මස 02 වැනිදා සහ 03 වැනිදා සිදු කරන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේනදනයක් නිකුත් කරමින්…

මඩකලපුව සියොන් දේවස්ථානයට ප්‍රහාර එල්ල කළ බෝම්බකරුවා මෙහෙය වූ ප්‍රධානියා අත්අඩංගුවට

පසුගිය වසරේ අප්‍රේල් මස 21 වෙනිදා එල්ලවූ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අද දිනයේදී තවත් එක් සැකකරුවෙක් අද (29) දින අපරාධ…

දිවයිනට එන මගී ගුවන් යානා සඳහා පනවා ඇති තහනම අප්‍රේල් 7 තෙක් දීර්ඝ කෙරේ

දිවයිනට පැමිණෙන සියලුම මගී ගුවන් යානා සඳහා පනවා ඇති ගුවන් ගමන් තහනම ලබන අප්‍රේල් 07 වනදා දක්වා දීර්ඝ කිරීමට සිවිල්…

කොරෝනා වෛරසයට එරෙහිව ජපානය සොයාගත් “අවිගන්” දින 2ක් ඇතුළත ශ්‍රී ලංකාවට

කොවිඩ්-19 හෙවත් කොරෝනා වෛරසයට එරෙහිව ජපානය විසින් සොයාගත් “අවිගන්” නම් ඖෂධය මෙරටට ගෙන්වීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය හරහා ඇනවුමක් ලබාදී…

කළුතර නාගොඩ මහ රෝහලට පැමිණීම සීමා කරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක්

දැනට පවතින තත්ත්වය හමුවේ කළුතර නාගොඩ මහ රෝහල වෙත බාහිර රෝගීන් පැමිණීම සීමා කරන ලෙසත් අළුත්ගම, බේරුවල සහ දර්ගා නගරවාසීන්…

දිස්ත්‍රික්ක 5ක හැර සෙසු සියලු දිස්ත්‍රික්ක වල ඇදිරිනීතිය හෙට උදේ 6ට තාවකාලිකව ඉවතට

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම ක්‍රියාත්මකව වේ. අනෙකුත් සියළුම දිස්ත්‍රික්කවල…

කොරෝනා තවත් ගම දෙකක් වසා දමයි

කොරෝනා රෝගය ව්‍යාප්තවීමේ අවදානම හේතුවෙන් තවත් ගම්මාන දෙකක් මේ වනවිට වසා දමා තිබේ. ඒ මහනුවර අකුරණ ප්‍රදේශයේ සහ පුත්තලම කඩමාන්කුලම්…

මියගිය කොරෝනා රෝගියාගේ අවසන් කටයුතු සිදුවන්නේ මේ ආකාරයෙන්

කොරෝනා වෛරසයේ අසාදනයට ලක්ව ප්‍රතිකාර ලබමින් සිට ඊයේ (28) මිය ගිය අයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන්ගේ, මහජන…

ගුවන් හමුදා මගින් අයි.ඩී.එච් පරිශ්‍රයේ ඉදි කළ ගොඩනැගිල්ල සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදේ

ගුවන් හමුදාව මඟින් කෙටි කලක් ඇතුළත අයි.ඩී.එච් රෝහල් පරිශ්‍රයේ ඉදි කරනු ලැබූ ගොඩනැඟිල්ල සෞඛ්‍ය අමාත්‍යංශය විසින් භාර ගනු ලැබූ බව…

කොරෝනා නිසා මීගමුව බන්ධනාගාරයේ රැදවියන් 175 ක් ඇප මත නිදහස්

කොරෝනා වෛරසය ව්‍යප්තිය සමග රට තුළ ඇතිවී තිබෙන තත්තවය මත මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි රැදවියන් 175 දෙනෙකු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය…

කොරෝනා වෛරස ආසාධිත ශ්‍රී ලාංකිකයෙක් බ්‍රිතාන්‍යයේදී ජිවිතක්ෂයට

කොරෝනා වෛරසය වැළදුණු ශ්‍රී ලාංකිකයෙක් එංගලන්තයේ, ලන්ඩන් නුවර Feltham ප්‍රදේශයේදී ඊයේ (28) දිනයේ ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. මිය…

ඇමති විමල්ගේ මැදිහත් වීමෙන් දැඩි සත්කාර ඒකක ඇඳන් නිෂ්පාදනය මෙරටදී ඇරඹෙයි

කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තියත් සමග මෙරට සෞඛ්‍ය පද්ධතියට අත්‍යවශ්‍ය වී ඇති දැඩි සත්කාර ඒකක ඇඳන් නිෂ්පාදනය සඳහා නව ඉංජිනේරුමය තාක්ෂණ…

මෙරට පළමු කොරෝනා මරණය වාර්තා වේ

කොරෝනා වෛරසය වැලදී අංගොඩ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මොහු 65 හැවිරිදි…

කොවිඩ් 19 අරමුදලට ශ්‍රී දළදා මාළිගාවෙන් හා මල්වතු–අස්ගිරි උභය විහාරයෙන් රුපියල් කෝටි 02ක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (28) පෙරවරුවේ දළදා වහන්සේ වැදපුදා ආශිර්වාද ලබා ගත්තේය. ශ්‍රී දළදා මාළිගාවට ගිය ජනාධිපතිතුමා දියවඩන නිලමේ…