Sunday, 8 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

ජනපතිගේ උපදෙස් මත බන්ධනාගාර රැඳවියන් 2961ක් ඇප මත නිදහස් කෙරේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පත් කෙරුණු විශේෂ කමිටුවේ නිර්දේශ අනුව අධිකරණ නියමයෙන් රැඳවියන් 2,961 දෙනෙක් ඇප මත නිදහස්…

නාගොඩ රෝහලේ දරුවෙක් ප්‍රසූත කළ කතකට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වේ

ඊයේ දිනයේ නාගොඩ රෝහලේදී දරුවෙක් ප්‍රසුත කළ කාන්තාවකට කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ…

කොරෝනා ආසාධනය වී මියගිය පස්වැන්නා වැලිකන්ද රෝහලෙන් වාර්තා වේ

වැලිකන්ද රෝහලේ සිටි කොරෝනා ආසාදිත පුද්ගලයෙකු මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ඒ අනුව…

ජනාධිපති කාර්ය සාධක බලකායට පැවරෙන බලතල සහ කාර්යයන්

ජනාධිපතිතුමා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ දී සමස්ත ජන ජිවිතය යථා පරිදි…

මගේ නිල නිවේදන හා ප්‍රකාශ නිල වෙබ් පිටු මගින් හා සමාජ මාධ්‍යයෙන් පමණයි – ජනපති පවසයි

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් මේ දිනවල රටේ පවත්නා හදිසි තත්ත්වය හමුවේ විවිධ වෙබ් පිටු සහ සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ගේ ප්‍රකාශ…

කොවිඩ් 19 සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් සමගි ජන බලවේගයෙන් අරමුදලක්

ඉදිරි මැතිවරණය සදහා තරග වැදීමට සිටින සමගි ජනබලවේගයේ අපේක්ෂකයින් විසින් කොරෝනා මර්දනයට විශේෂ අරමුදලක් පිහටුවා ඇති බවටත් එම අරමුදල අද…

ඇඳිරි නීතිය ක්‍රියාත්මක රාත්‍රී කාලය තුළ කොළඹ ආරක්ෂාවට බුද්ධි අංශ සහය

ඇඳිරි නීතිය ක්‍රියාත්මක රාත්‍රි කාලයේදී කොළඹ ඇතුලු තදාසන්න ප්‍රදේශවල බොහෝ පිරිස් රාත්‍රි කාලය තුල එක් රැස්ව කාලය ගත කරන බවට…

ගැටලු ඇති වුවත් සමාජයේ යහපත වෙනුවෙන් සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් මත කටයුතු කරනවා – අගමැති කියයි

බෞද්ධ, මුස්ලිම්, කතෝලික ඇතුළු අනෙකුත් ආගමිකයන්ටත් පවතින ව්‍යවසනකාරී තත්ත්වය හමුවේ විවිධ ගැටලු ඇති විය හැකි වුවත් සමස්ත සමාජයේ යහපත පිළිබඳ…

මහබැංකුව නිකුත් කරන නිර්දේශ හැකි ඉක්මනින් ක්‍රියාත්මක කරන්න – මහබැංකු අධිපතිගෙන් නිවේදනයක්

කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තවීමෙන් උද්ගතව ඇති අනපේක්ෂිත වාතාවරණය තුළ ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ඉවහල්වන අයුරින් ආර්ථිකය, බැංකු…

මොරටුවේදී අණ නොතකා පලා ගිය මෝටර් රථයේ සිටි දෙදෙනෙක් හෙරොයින් ජාවාරමට සම්බන්ධයි

ඊයේ රාත්‍රියේ මොරටුව එගොඩඋයන ප‍්‍රදේශයේදී පොලිස් අණ නොතකා පළා ගිය මෝටර් රථයේ සිටි පුද්ගලයින් අතර හෙරොයින් ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකු සහ…

පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට එගොඩ උයනේදී වෙඩි තබයි

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාල සීමාවේදී අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට මොරටුව එගොඩඋයන ප‍්‍රදේශයේදී පොලීසිය විසින් වෙඩි තබා තිබේ. වෙඩි…

නිරෝධායනයට සහාය නොදක්වන පුද්ගලයන්ට වෙඩි තබා මරා දමන්න – පිලිපීන ජනපති

පිලිපීනය තුළ කොරෝනා මර්දනයට ක්‍රියාත්මක කර ඇති නිරෝධායන වැඩපිළිවෙළට සහාය නොදක්වන පුද්ගලයන්ට වෙඩි තබා මරා දමන ලෙස එරට ජනාධිපති රොඩ්‍රිගො…

මැතිවරණ දිනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසන්නැයි මැතිවරණ කොමිසම ජනපතිගෙන් ඉල්ලයි

රට තුළ දැනට උද්ගතව ඇති තත්වය හමුවේ ව්‍යවස්ථාව ප්‍රකාරව මහ මැතිවරණය පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් ගැටළුවක් පැන නැගී ඇති බැවින් එයට…

ගෙවතු දස ලක්ෂයක් සමගින් “සෞභාග්‍යා ගෙවත්ත” දිප ව්‍යාප්ත වැඩසටහන

ගෝලීය වසංගතයක් වශයෙන් ලොව පුරා ව්‍යාප්ත වන කොරෝනා හෙවත් කොව්ඩ් 19 වසංගත තත්වය හමුවේ අඛන්ඩව රටෙහි ආහාර ද්‍රව්‍ය ලබාදීම අරමුණු…