පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ ත්වත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ පුද්ගලයින් දෙදෙනෙකු මට්ටක්කුලිය සහ ගොතටුව යන ප්‍රදේශවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස්…
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ පුද්ගලයින් දෙදෙනෙකු මට්ටක්කුලිය සහ ගොතටුව යන ප්‍රදේශවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස්…
මෙරට කොරෝනා ආසාදිත තවත් පුද්ගලයෙක් මීට සුළුවේලාවකට පෙර මරණයට පත්ව තිබේ. ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 4 දක්වා ඉහළ…
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය බරපතල අර්බුදයකට ලක්ව තිබීම හේතුවෙන් එම ගුවන් සේවයට අනියුක්ත සේවකයින්ට වැටුප් රහිත…
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් ප්‍රතිකාර ලබන බවට අන්තර්ජාලයේ සහ සමාජ මාධ්‍යය හරහා ප්‍රචාරය වූ අසත්‍ය…
කොරෝනා වෛරසය ආසාදනය වී ඊයේ (01) දිනයේ මියගිය මරදානේ පදිංචි 72 හැවිරිදි පුද්ගලයාගේ බෑණාට සහ මුණුපුරාටද එම වෛරසය ආසාදනය වී…
අත්‍යවශ්‍ය ඖෂධ හා ඉන්ධන හැර සෙසු අත්‍යවශ්‍ය නෙවෙන භාණ්ඩ ආනයනය කිරීම අත්හිටුවීමට සහ සීමා කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.…
කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ඇතුළත් යෝජනාවලියක් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට…
කොවිඩ් 19 වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ විශ්වවිද්‍යාල සිසුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔහු ලබන 09 වනදා…
මෙරට කොරෝනා ආසාධනය වී මියගිය තුන්වන පුද්ගලයා පදිංචිව සිටි මරදාන ප‍්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයේ සිටින පවුල් 400 කට අයත් පුද්ගලයින්ට…
රෝගීන් සිව්දෙනෙකුට එකවර කෘත්‍රීම ශ්වසනය ලබාදිය හැකි වෙන්ටිලේටර් යන්ත්‍රයක් මහනුවර මහ රෝහලේ නිලධාරියෙක් විසින් නිර්මාණය කර තිබේ. ඒ මහනුවර මහ…
නව කොරෝනා වෛරස වැළදුණු රෝගීන් සංඛ්‍යාව 148ක් දක්වා ඉහල ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා. මේ…
කොවිඩ් – 19 වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් ජනතාව මුහුණපා ඇති දුෂ්කරතා වෙනුවෙන් දියත් කර ඇති සමාජ ප්රතිලාභ වැඩසටහන් යටතේ පොරොත්තු…
කොරෝනා වෛරසය ආසාදනය වී මරණයට පත්වූ තුන්වැනි පුද්ගලයාගේ මරණය පිළිඹද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැහැදිළි…
නව කොරෝනා වෛරසය ආසාධනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙසේ ජිවිතක්ෂයට පත්ව ඇත්තේ 72 හැවිරිදී පුද්ගලයෙක්…
කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා ගෙනයන වැඩපිළිවෙලට සහය දැක්වීම සඳහා චීනය රුපියල් මිලියන 50 කට අධික වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ…
ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ ගේ උපදෙස් මත හෙට (02), අනිද්දා (03) සහ අප්‍රේල් 06 වැනිදා යන දින…
කොරෝනා වෛරසය පැතිරයාමත් සමග මෙරට උද්ගතවී ඇති තත්වය පිළිඹදව රජය හා එක්සත් ජාතික පක්ෂය අතර සාකච්ඡාවක් ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මැතිතුමාගේ…
ශ්රී ලංකාවේ මේ වනවිට සිටින විදේශිකයන් සඳහා වීසා බලපත්‍ර කාලය 2020 මැයි මස 12 වන දින දක්වා දීර්ඝ කිරීමට ආගමන…
නව කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් මියගිය මීගමුව කොච්චිකඩේ පදිංචි පුද්ගලයාගේ ඥාතීන් 43දෙනෙකු මේ වනවිට නිරෝධානය කටයුතු සදහා යොමු කර ඇත. යුද…
කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරීමට ශ්‍රී ලංකා රජය මේ වනවිට ගන්නා ක්‍රියාමාර්ග අගය කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Dr…