LK reports news sinhala

ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් 12,000 කට අධික පිරිසක් අත්අඩංගුවට

පසුගිය මාර්තු 20 වන දින සිට අද උදෑසන 6 දක්වා ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට පත් පිරිස 12,223 ක් දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම මෙම කාලය තුළ වාහන ද 3017 ක් අත්අඩංගුවට පත්ව තිබේ.

ඊයේ (03) පෙරවරු 6 සිට ගතවු පැය 24 ට පමණක් පුද්ගලයින් 1493 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන 360ක් පොලිස් බාරයට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *