නාගොඩ රෝහලේ දරුවෙක් ප්‍රසූත කළ කතකට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වේ

ඊයේ දිනයේ නාගොඩ රෝහලේදී දරුවෙක් ප්‍රසුත කළ කාන්තාවකට කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ අතර එම කාන්තාව නිරෝධායනයට ලක් නොවී සැගව සිටි කාන්තාවක් බවත් ඇය රෝහලට ඇතුලත් කිරිමේදී සිය පදිංචිය ලෙස ලබාදී ඇත්තේ සිය මවගේ නිවසේ ලිපිනය බවටත් අනාවරණය වේ. එම කාන්තාව බේරුවල, පන්නිල ප්‍රදේශයේ පදිංචිකාරිණියක් බවටයි වාර්තා වන්නේ.

එම කාන්තාව ප්‍රසුත කර ඇති දරුවාට කොරෝනා වෛරසය වැලදී ඇත්දැයි තහවුරු කරගැනීමට පරීක්ෂණයක් සිදුකරන බවයි රෝහල් බලධාරින් වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *