ලෝක බලවතා කොරෝනා වසංගතයෙනුත් මුල් තැනට
නව කොරෝනා වෛරසයෙන් ලොව වැඩිම මරණ සංඛ්‍යාව සිදුවූ රට ලෙසට ලෝක බලවතා වන ඇමෙරිකාව පත්ව තිබේ. ඒ ඉතාලියද අභිබවා යමින්.…
නව කොරෝනා වෛරසයෙන් ලොව වැඩිම මරණ සංඛ්‍යාව සිදුවූ රට ලෙසට ලෝක බලවතා වන ඇමෙරිකාව පත්ව තිබේ. ඒ ඉතාලියද අභිබවා යමින්.…
අප්‍රේල් මස 20 වෙනිදා ඇරඹීමට නියමිතව තිබූ දෙවැනි පාසල් වාරය ලබන මැයි 11 වැනි සඳුදා ආරම්භ කිරීමට තීරණය කර තිබේ.…
ජනතාව වෙත ඖෂධ නිකුත් කිරීම වෛද්‍යවරුයෙකුගේ නිර්දේශ මත පමණක් සිදු කරන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා…
ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ ගැඹුරු මුහුදේ දී නාවික හමුදාව විසින් සිදුකළ මෙහෙයුමකින් රුපියල් මිලියන 3270ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක්…
සමාජ ජාලා ඔස්සේ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම පිළිබඳ ප්‍රචාරයක් ලබා දීම ශ්‍රී ලංකාවේ පවතින නීතියට අනුව වරදක් බැවින් ඒ පිළිබඳ විශේෂ…
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් දේශීය ඖෂධ ආනයනකරුවන් සහ බෙදාහරින්නන් සතුව තිබෙන ඖෂධ තොග මිලදී ගැනීම සඳහා මිල ගණන් කැදවා…
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන COVID-19 වෛරසය ආසාදිත ශ්‍රී ලාංකීකයන් හොඳ තත්ත්වයෙන් පවතින රෝහල් හා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරන…
කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල…
අද (11) සිට මාර්ගවල ගමන් කිරීමේදී මුඛ ආවරණ පැලදීම අනිවාර්ය කර තිබේ. එලෙස මුඛ ආවරණ නොමැතිව මාර්ගවල ගමන් කරන පුද්ගලයින්…
මේ වන විට කොරෝනා වෛරසයෙන් ආසාධනය වීමෙන් ලොව පුරා සිදු වී ඇති මරණ සංඛ්‍යාව 102,734 දක්වා වැඩිවී ඇති අතර වෛරසය…
දේශිය එළවළු ගොවියාගේ එළවළු තොඟ අද (11) දිනයේ සිට රජය විසින් මිළදී ගැනිමට තීරණය කළ බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු…
මෙරට කොරෝනා රෝගීන්ගේ පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය උපකරණ කට්ටල 20,064ක් ඊයේ දිනයේ චීනය විසින් මෙරටට රැගෙන එනු ලැබුවා. අදාළ උපකරණ…
මෙරට නව කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයින් සංඛ්‍යාව 197ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ (10) සවස සිදුකළ පරීක්ෂණ වලදී මෙම රෝගීන්…
සහල් සඳහා උපරිම සිල්ලර මිලක් රජය විසින් නියම කර තිබේ. ඒ අනුව කීරි සම්බා කිලෝවක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර…
අත්‍යවශ්‍ය සේවා සඳහා වු ජනාධිපති කාර්ය සාධක බලකායේ තීරණයකට අනුව පහත සදහන් ආකාරයට විවෘතව තැබීමට පියවර ගෙන තිබේ. දිවයිනේ ඇඳිරි…
සෙවනගල ප්‍රදේශයේ වයස අවුරුදු 13 ක දැරියක් අපයෝජනය කිරීමේ ආන්දෝලනාත්මක සිද්ධියට සම්බන්ධ තණමල්විල ප්‍රාදේශීය සභා මන්ත්‍රී නාලක රණවීර පක්ෂයෙන් නෙරපා…
කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන පුද්ගලයෙකු ඇතුලත් වීම හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර…
ඉන්දියාව තුළ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ඉහළ යාමත් සමඟ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ද සහය ඇතිව මෙරට මුහුදු සීමාවල ආරක්ෂාව තර…
නව කොරෝනා වෛරසය ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් නිල වශයෙන් හදුනාගෙන දින 100 ක් ගතවන විට ලෝකය පුරා වෛරසය ආසාදනයෙන් මියගිය…
කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන කුරුණෑගල, කටුපොත ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙනත් රෝගී තත්ත්වයක් ඇති බව පවසා ඊයේ…