Sunday, 8 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ගෙවන පොළී අනුපාතයේ කිසිදු වෙනසක් නෑ – අගමැති

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු වෙනුවෙන් මෙතෙක් ගෙවනු ලැබූ පොලී අනුපාතයේ කිසිදු සංශෝධනයක් සිදුකර නැති බවත්, ක්‍රියාත්මක්ව තිබූ පොලී අනුපාතය ඉදිරියටත් ක්‍රියාත්මක…

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ නාකොටික් නිලධාරියෙක් රාගමදී අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධතා පැවැත්වූ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් කොස්තාපල්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (07) රාගමදී අත්අඩංගුවට ගෙන ඇත.…

වැලිකඩ කොවිඩ් ආසාදිතයා ඇසුරු කළ 174 දෙනෙකුට PCR පරීක්ෂණ

වැලිකඩ බන්ධනාගාරයේ කොරෝනා ආසාදිත බවට හදුනාගත් රැඳවියා ඇසුරු කළ පුද්ගලයින් 174 දෙනෙකු හා කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ පිරිසක් පී සී ආර්…

වැලිකඩ රැඳවියෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වේ

වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින රැඳවියෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා. අදාළ රැඳවියා…

මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ නාකොටික් IP අල්ලන්න මහජන සහය ඉල්ලයි

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය තුළ සිදු වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළ සැකකරුවෙක් වන…

“බැබුන්” අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙකු වන “බැබුන්” නමින් හදුන්වන ක්‍රිෂාන් නිලංග දාබරේ නැමැත්තා හෙරොයින් සමග ඊයේ (06) රාත්‍රියේ අතුරුගිරිය ප්‍රදේශයේ දී පොලිස්…

විශ්ව විද්‍යාල සිසුන්ට රාත්‍රී හතෙන් පසු විශ්ව විද්‍යාල පරිශ්‍රය තහනම්

ජාතික විශ්ව විද්‍යාල පද්ධතියට අයත් සියලූ විශ්ව විද්‍යාලවල අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීමට අද සිට අවසර ලබා දෙන බව විශ්ව…

දෙමළ ජනතාවගේ ජාතික නායකයා ප්‍රභාකරන් – සිවාජිලිංගම්

දෙමළ ජනතාවගේ ජාතික නායකයා එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් බව තමන් නැවත නැවතත් ප්‍රකාශ කරන අතර, මියගිය කොටි සාමාජිකයින් ඇතුළු සියළු…

කුසල් මෙන්ඩිස්ට ඇප හිමිවේ

මාරක රිය අනතුරක් සිදු කිරිමේ චෝදනාව මත පොලිස් අත්අඩංගුවට ගනු ලැබූ ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඇප මත මුදා හැරිමට පානදුර…

කොරෝනා ආසාදිතයෙකු ඉන්දියාවෙන් මෙරටට පලා එයි

කොවිඩ් 19 වෛරසය ආසාධනය වී ඉන්දියාවේ තමිල්නාඩුවේ තිරුචි කදවුරේ නිරෝධායනය වෙමින් සිටි 28 හැවිරිදි තරුණයෙකු එම කදවුරෙන් පැනවිත් ඉන්දියාවේ රාමේෂ්වරන්හි…

“බත්තරමුල්ලේ බන්ටි” හෙරොයින් සමග අත්අඩංගුවට

බත්තරමුල්ලේ බන්ටි නැමැති ප්‍රභල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටියදීත් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම…

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 425 දෙනෙක් දිවයිනට පැමිණේ

කොවිඩ් ව්‍යාප්තියත් සමග මෙරටට පැමිණීමට නොහැකිව විදෙස් රටවල සිරවී සිටි ශී‍්‍ර ලාංකිකයින් 425 දෙනෙකු අද (05) කටුනායක ගුවන් තොටුපළට පැමිණ…

ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට

ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ගමන්ගත් මෝටර් රථයේ පුද්ගලයෙකු ගැටී සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. අද උදෑසන 5ට පමණ පානදුර…

සිවාජිලිංගම් අත්අඩංගුවට

හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් මහතා අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ. අධිකරණය මඟහැරීමේ චෝදනාව මත වැල්වැටිතුරෛයි පොලීසිය…

ලොරියකින් ප්‍රවාහනය කරමින් තිබූ කේරල ගංජා කිලෝ 201 ක් සොයා ගැනේ

ලොරි රථයකින් කේරල ගංජා කිලෝ ග්‍රෑම් 201 ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවකු මැදවච්චිය මන්නාරම මාර්ගයේ පෙරියකට්ටු ප්‍රදේශයේදී ඊයේ (01) දිනයේ…

“සීතාවක පොඩ්ඩා”ගේ තවත් සමීපතමයින් දෙදෙනෙක් අත්අඩංගුවට

“සීතාවක පොඩ්ඩා“ නමින් හදුන්වන සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සමීපතමයින් දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්යය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරින්ට…