මෙරට කොවිඩ් රෝගීන් ගණන 148 ට බසී

තවත් කොරෝනා රෝගීන් 14 දෙනෙකු සුවය ලැබීමත් සමගම මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1917 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ වන විට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2076 ක් වන අතර රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 148 දෙනෙකු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *