නාවික හමුදාපතිවරයා “අද්මිරාල්” නිලයට උසස් කිරීමට පියවර

23 වන නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා “අද්මිරාල්” ධුරය දක්වා උසස් කිරිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර ප්‍රකාශ කළේ අදාළ උසස්වීම හෙට (14) දිනයේ සිට බලපැවැත්වෙන බවයි.

වසර 36 ක නාවික හමුදා සේවයක් ඇති ඒ මහතා හෙට (15) දිනයේ සිය ධුරයෙන් විශ්‍රාම යාමට නියමිතව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *