අඟුලාන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්

පොලිස් වෙඩි පහරකින් ධීවරයෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අඟුලාන පොලීසියේ පොලිස් සැරයන් වරයෙකුගේ සහ පොලිස් කොස්තාපල් වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනමට ලක් කළ බව ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්න මහතා පවසයි.

පසුගිය 10 වැනිදා අඟුලාන, ලුනාව ප්‍රදේශයේ හදිසි මාර්ග බාධක යොදා ගනිමින් පොලීසිය සිදු කළ පරීක්ෂාවකදී ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් සහ පොලීසිය අතර බහින්බස්වීමක් සිදුවූ අතර එහිදී පොලීසිය කළ වෙඩි තැබීමකින් 39 හැවිරිදි මෙම පුද්ගලයා මිය ගොස් තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *